මූලාශ්ර 3ක් යාවත්කාලීන විය
"වධකයන්ට" මාව අමතක වුණාට මට "වධකයෝ" අමතක නැත...........!! - පෝද්දල ජයන්ත ලියයි
ලලිත් කුමාර වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදහන් කිරීමේ නඩුවේ සාක්ෂි දීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණයට පැමිණි නන්දසේන ගෝඨාභය රාජපක්ෂ "පෝද්දල ජයන්ත" කවරෙක් දැයි නොදන්නා බව ප්රකාශ කර තිබුණි. ගැටලුවක් නැත.
සම්පූර්ණ වාර්තා
What News"වධකයන්ට" මාව අමතක වුණාට මට "වධකයෝ" අමතක නැත...........!! - පෝද්දල ජයන්ත ලියයි

IRI Newsමට වධ හිංසා කළ අයට මාව අමතක වෙලා ඇති, නමුත් මට ඔවුන්ව අමතක වෙලා නැහැ - පෝද්දල ජයන්ත ගෝඨාභයට කියයි

BBC News සිංහල'පෝද්දල ජයන්තව මතක නැහැ, බන්දුල පද්මකුමාර මතකයි': ගෝඨාභය රාජපක්ෂ අධිකරණය හමුවේ දුන් පිළිතුරු

What Newsගෝඨාට මතක නෑලු, පෝද්දලව දන්නෙත් නෑලු

IRI Newsසත්හඬ පුවත්පතට දුන් ඉන්ටවීව් එක එහි හඬපටය උසාවියේ ප්ලේ කළ පසු එම කරුණු මතක නැති බව ගෝඨාභය අධිකරණයේදී කියයි

සාරාංශය
ඉහත අමතක වීමේ රෝගය වැළදී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මුළු රාජපක්ෂ සනුහරේට පමණක් නොව, ශිරන්ති රාජපක්ෂගේ නැන්දම්මා "ඩේසි" ආච්චිගේ සිට අතු ඉති විහිදුණු නෑදෑ සනුහරේටමත් තමන් කළ කී දෑ කිසිවක්ම මතක නැත. මමත් , සනත් බාලසූරියත් එවකට සේවය කළේ එක්සත් ප්රවෘත්ති පත්ර සමාගමේ "දිනමිණ" සහ "සිළුමිණ" කර්තෘ මාණ්ඩලිකයන් ලෙස ය. එවකට ලේක් හවුස් සභාපති බන්දුල පද්මකුමාරට නියෝග කර තිබුණේ අප දෙදෙනා වහාම ඔහුගේ කාර්යාලයට කැදවා ගෙන එන ලෙසයි.
පෝද්දල ජයන්ත ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.