මූලාශ්‍ර 6ක් යාවත්කාලීන විය
‘මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය අවසන්
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය යුද්ධ හමුදාව අතර වාර්ෂිකව පැවැත්වෙන ද්විපාර්ශ්වික ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාවේ 12 වන අදියර වන 'මිත්‍ර ශක්ති - XII' යුද අභ්‍යාසය 2026 නොවැම්බර් මස 13 සිට 26 දක්වා මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී සාර්ථකව පැවැත්විණි.
සම්පූර්ණ වාර්තා
Lanka News Web සිංහල'මිත්‍ර ශක්ති - XII' (Mitra Shakti - XII), 2026 සාර්ථකව අවසන්!

ලංකාදීප‘මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය අවසන්

Dasatha Lanka Newsමෙරට හමුදා සහ ඉන්දීය හමුදා ඒකාබද්ධ 'මිත්‍ර ශක්ති - XII' යුද අභ්‍යාසය සාර්ථකව අවසන්

Hiru News - Sinhalaශ්‍රී ලංකා – ඉන්දීය යුද හමුදා ‘මිත්‍ර ශක්ති – XII’ ඒකාබද්ධ යුද අභ්‍යාසය සාර්ථකව අවසන් වෙයි

අද දෙරණශ්රී ලංකා - ඉන්දීය යුද්ධ හමුදා ‘මිත්‍ර ශක්ති – XII’ ඒකාබද්ධ යුද අභ්‍යාසය සාර්ථකව අවසන් වෙයි

දිනමිණශ්රී ලංකා – ඉන්දීය ‘මිත්‍ර ශක්ති – XII’ යුද අභ්‍යාසය සාර්ථකව අවසන් වෙයි
සාරාංශය
රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය යුද්ධ හමුදාව අතර වාර්ෂිකව පවත්වනු ලබන ද්විපාර්ශ්වික ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාවේ 12 වන අදියර වන 'මිත්‍ර ශක්ති - XII' (Mitra Shakti - XII), 2026 නොවැම්බර් 13 සිට 26 දක්වා සති දෙකක කාලයක් පුරා මදුරු ඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී ඉතා සාර්ථකව පවත්වා අවසන් විය.