මූලාශ්‍ර 5ක් යාවත්කාලීන විය
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධිය - සැකකරුවන් යළිත් රිමාන්ඩ්
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකාර නිපුණතා සංවර්ධන නිලධාරියා සහ අනෙක් සැකකරු ඕනෑම ඇප කොන…
සම්පූර්ණ වාර්තා
Hiru News - Sinhalaකාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධිය - සැකකරුවන් යළිත් රිමාන්ඩ්

අද දෙරණකාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධ නඩුවේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Lanka News Web සිංහලකාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලබා දීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

News First - සිංහලකාවන්තිස්සට වෙඩි තැබූවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

ලංකාදීපකාවන්තිස්ස ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

සාරාංශය
ඒ අනුව, සැකකරුවන් දෙදෙනා ලබන 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර, එදිනට පැමිණිල්ල මෙහෙයවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කෙරුණා. මෙම නියෝග නිකුත් කරනු ලැබුවේ, අදාළ නඩුව මහව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (25) යළි කැඳවූ අවස්ථාවේදී.
කාවන්තිස් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 24 නොවැ 2026කාවන්තිස්ස හස්තියාගේ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගමූලාශ්‍ර 4ක්
- 23 නොවැ 2026කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය ද? අතුරු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ කරුණු මෙන්න!මූලාශ්‍ර 3ක්
- 23 නොවැ 2026කාවන්තිස්ස ඇතු මියගියේ වෙඩිල්ලකින්ද, වෙනත් හේතුවක්දැයි තීරණය කල යුත්තේ මරණ පරීක්ෂණයෙන්..මූලාශ්‍ර 5ක්
- 22 නොවැ 2026කාවන්තිස්ස මිය ගියේ පාචනයෙන්.. වෙඩි වැදීමෙන් කියන්න සාක්ෂි නෑ..- පරිසර ඇමතිමූලාශ්ර 2ක්
- 19 නොවැ 2026'කාවන්තිස්ස'ගේ මරණයට හේතුව මරණ පරීක්ෂණයෙන් අනාවරණය වේ!මූලාශ්‍ර 6ක්
- 18 නොවැ 2026"ගිනි අවි නිසා කාවන්තිස්ස ඇතුළු අලි ඇතුන් මියගියා" - ගොවීන්ට සහ සාමාන්‍ය ජනතාවට ගිනි අවි ලබාදීමේ තීන්දුවට එරෙහි නඩුවේදී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අභියාචනාධිකරණයේදී කියයිමූලාශ්‍ර 4ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන