මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය පහළට
අද (20) දින ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය පහළ යාමක් වාර්තා කර තිබේ. දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 173.40කින් (0.80%කින්) පහළ ගොස් ඒකක 21,369.72ක් ලෙස සටහන් විය.
මෙම පුවත කුමක් ගැනද
ස්ථාන

