මූලාශ්‍ර 5ක් යාවත්කාලීන විය
සා/පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනය 30දායින් අවසන්
සාමාන්‍ය පෙළ 2026 විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර සංශෝධනය සඳහා මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා අවස්ථාව තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි.
සම්පූර්ණ වාර්තා
ගගන2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 30න් පසු කාලය දීර්ඝ වනවාද?

දිනමිණසා/පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනය 30දායින් අවසන්
Hiru News - Sinhalaසාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර සංශෝධනයට අවසන් දිනය දැනුම් දෙයි

අද දෙරණසා.පෙළ විභාග ප්‍රවේශ පත්‍ර සංශෝධනයට එළැඹෙන 30 දක්වා අවස්ථාව

Hiru Gossipදෙසැම්බර් 08 පටන් ගන්න O/L විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් ආපු අලුත්ම නිවේදනය මෙන්න!

සාරාංශය
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රවල සංශෝධන සිදුකිරීමට අවශ්‍ය නම්, අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස තමන්ට ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කරමින් එම සංශෝධන සිදුකළ යුතු බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව, අයදුම්කරුවන්ගේ නම, ලිපිනය, විෂයයන්, විභාග මාධ්‍ය සහ ස්ත්‍රී පුරුෂ භාවය යන තොරතුරුවල පවතින වැරදි නිවැරදි කර ගැනීමට හැකියාව ඇත.