මූලාශ්‍ර 6ක් යාවත්කාලීන විය
පොරවකින් ගසා කබැල්ලෑවකු මරණ අයුරු විඩියො කළ තුනක් මාට්ටු
මිගස්වැව වන රක්ෂිතයේ සැරිසැරූ කබල්ලෑවකුගේ ගුහාවකට ඇතුළු වී එම සතාට පොරවකින් පහරදී මරා දමන අයුරු වීඩියෝගත කළ පුද්ගලයන් තිදෙනකු මිගස්වැව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ.
සම්පූර්ණ වාර්තා
ලංකාදීපපොරවකින් ගසා කබැල්ලෑවකු මරණ අයුරු විඩියො කළ තුනක් මාට්ටු

Mawrata News සිංහලකැබැල්ලෑවා මරන හැටි සමාජ මාධ්‍යයේ පෙන්වූ ඔක්කොගේම බඩ සුද්දයි..!
Gossip Lanka Newsපාසල් සිසුවාගේ ෆොන් වීඩියෝවෙන් හමුවූ කබෑල්ලා ඝාතනයක සුලමුල

අද දෙරණකැබැල්ලෑවෙකු මරා දැමූ දෙදෙනෙකු පොලිස් භාරයට

දිනමිණපාසලට රැගෙන ගිය ජංගම දුරකථනයකින් හෙළි වූ කැබැල්ලෑවෙකු මරා දැමීමේ සිදුවීමක්
Dasatha Lanka Newsසමාජ මාධ්‍යය කැළඹු, කැබැල්ලෑවාට කළ අපරාධයට දෙදෙනෙක් කොටු - ප්‍රධාන සැකකරු සැඟවිලා
