මූලාශ්ර 4ක් යාවත්කාලීන විය
පදියතලාව ප්රාදේශිය සභාවේ මාලිමා අයවැය පරදී
ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්රාදේශිය සභාවේ 2027 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය වැඩි ජන්ද පහකින් පරාජය වී තිබෙනවා. පදියතලාවේ ප්රාදේශිය සභාවේ සභාපති අනුර රාජපක්ෂ විසින් අද (18) දිනයේ දී එම අයවැය සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්රිවරු 07 දෙනෙකු අයවැයට පක්ෂව ඡන්දය ප්රකාශ කළා. කෙසේ වෙතත්, සමගි ජන බලවේගයේ මන්ත්රිවරු [...]
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsපදියතලාව ප්රාදේශිය සභාවේ මාලිමා අයවැය පරදී

ගගනමාලිමාවට අන්ත පරාජයක් - බලය හිමි පදියතලාව ප්රාදේශීය සභාවේ අයවැය පරාදයි

Hiru News - Sinhalaමාලිමාවට බලය හිමි පදියතලාව ප්රාදේශීය සභාවේ අයවැය පරාදයි

Mawrata News සිංහලපදියතලාවේ මාලිමා අයවැයත් සජබ ප්රමුඛ විපක්ෂයෙන් පරද්දයි! අයවැයට පක්ෂව 7යි! විපක්ෂව 13යි!