මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ඤාණසාර හිමි යලි සිවුර අදින්න බෑ කියයි... දිගටම ජම්පරයෙන්..
සිරදඬුවම් විඳිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට යළි විනයානුකූලව සිවුරු පෙරවීම සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය මෙතෙක් දින වෙන්කර නොදීමට විරෝධය පළකරමින් භික්ෂූන් වහන්සේ පිරිසක් අද (16) කොළඹ පිහිටි බන්ධනාගාර මූලස්ථානය වෙත වැඩම කළහ.
සාරාංශය
Akmeemana Dhayarathana Thera and Ven. Akmeemana Dhayarathana Thera emphasized that the removal of Ven. Gnanasara's robe during his incarceration was contrary to prison regulations.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන

