මූලාශ්‍ර 6ක් යාවත්කාලීන විය
ඔලිම්පික් පදක්කමක් වෙනුවෙන් මිලියන 100ක තෑගි මුදල දෙනවම තමයි - ක්‍රීඩා ඇමති
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වනු ලබන වර්ෂය කුමක් වූවත් මෙවර අයවැය කියවීමේදී ජනාධිපතිවරයා පැවසූ පරිදි පදක්කමක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක තෑගි මුදලක් ලබා දීම අනිවාර්යයෙන් සිදුකරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර…
සම්පූර්ණ වාර්තා
Lanka News Web සිංහලඔලිම්පික් පදක්කමක් වෙනුවෙන් මිලියන 100ක තෑගි මුදල දෙනවම තමයි - ක්‍රීඩා ඇමති

Asian Mirror2028 ඔලිම්පික් රන් පදක්කමට මිලියන 100ක් දෙනවා කියලා අදයි කියන්න ඕනේ, 2027 දෙසැම්බර් කියලා වැඩක් නෑ - ඇමති නලින්ද ජයතිස්ස

Hiru News - Sinhalaජනපති ඔලිම්පික් පදක්කමකට මිලියන 100ක් දෙනවා කිව්වේ 2027 ඔලිම්පික් නැහැ කියලා නොදැන නෙමෙයි - ක්‍රීඩා ඇමති

ගගනඔලිම්පික් පදක්කමක් දිනාගත්තොත් කෝටි 10ක්! - ක්‍රීඩා ඇමතිගෙන් තීරණයේ වෙනසක් නැහැ

අද දෙරණඔලිම්පික් පදක්කමකට මිලියන 100ක් ලබාදීමේ තීරණයේ වෙනසක් නොමැති බව ක්‍රීඩා ඇමති කියයි

IRI News2028 ඔලිම්පික් රන් පදක්කමට මිලියන 100ක් දෙනවා කියලා අදයි කියන්න ඕනේ,2027 දෙසැම්බර් කියලා වැඩක් නෑ - ඇමති නලින්ද ජයතිස්ස

Hiru News - Sinhalaමේ අයවැයෙන් වෙන් කරපු මුදල් ඔලිම්පික් තියෙන දවසක ලැබෙයි - මාලිමා මන්ත්‍රී නජිත්

සුනිල් කුමාර ගමගේ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 17 නොවැ 2026රුමේෂ්ට නව හෙල්ල කට්ටලයක්මූලාශ්‍ර 5ක්
- 28 ඔක් 2026ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව නංවාලීමට FIFA වෙතින් ඩොලර් මිලියන 25ක්මූලාශ්‍ර 2ක්
- 22 ඔක් 2026ක්‍රිකට් වැටෙන්න දෙන්නේ නැහැ මම තාම ඉන්නවා - ක්‍රීඩා ඇමතිමූලාශ්‍ර 2ක්
- 7 ඔක් 2026ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ හා ක්‍රිකට් ප්‍රතිව්‍යූහගත කිරීමේ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවටමූලාශ්‍ර 6ක්
- 1 ඔක් 2026රු. මිලියන 9.4ක වියදමින් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රීඩාංගණය නවීකරණය ඇරඹෙයිමූලාශ්‍ර 2ක්
- 26 සැප් 2026FIFA වෙතින් ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩා පිටියක්මූලාශ්‍ර 2ක්