මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
අපි යලිත් IMF වැඩසටහනකට යන්නයි හදන්නේ..
ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින 17 වැනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, නැවතත් මූල්‍ය අරමුදලේ වෙනත් වැඩසටහනකට එළඹීමේ සම්භාවිතාවක් පවතින බව මුදල් හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. 'දෙරණ 360' දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සාරාංශය
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වි එතුමා "කමිටුව පත් කළේ අවසන් වරට පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි. අපට මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට තිබෙනවා. නමුත් මේ ඉදිරි පිම්ම පැනීමේදී අපේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් අධ්‍යයනය කර බැලිය යුතුයි.
අනිල් ජයන්ත ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 27 නොවැ 2026හාල් මැස්සන්ගේ තරම් චිකන්වල ප්‍රෝටීන් නෑ... මිල අඩු නොකළේ ඒකයි...! - මුදල් නි. ඇමතිමූලාශ්ර 2ක්
- 24 නොවැ 2026ආපහු IMF යනවාද නැද්ද කියලා තවම තීරණයක් නෑ. අපිට IMF තාක්ෂණික සහායක් නම් ඕනෙත් නෑ - හුළංගමුවමූලාශ්ර 2ක්
- 23 නොවැ 2026යෝජිත නව කම්කරු නීති සංශෝධන ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරයිමූලාශ්ර 6ක්
- 23 නොවැ 2026ගිනිගත් කර්මාන්ත ශාලාව බලන්න ගිය ඇමති අනිල් ජයන්තට ගම්මුන්ගෙන් දැඩි විරෝධයක් - උණුසුම් තත්ත්වයක්මූලාශ්ර 3ක්
- 15 නොවැ 2026දිට්වාවලදී තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දෙනවා කිවුවෙ සංකේතාත්මකව - අනිල් ජයන්තමූලාශ්ර 2ක්
- 22 ඔක් 2026කොටස් වෙළඳපොළේ අස්ථාවරත්වයක් නැහැ - ආචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේ දී කියයිමූලාශ්‍ර 2ක්


