මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
අධිකරණ ගෙවීම් විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ කරන්න මහජන බැංකුව සමග එකඟතාවයක්
අධිකරණ ගාස්තු , දඩ මුදල් සහ අනෙකුත් ගෙවීම් විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට පහසුකම් සැලසීම සදහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මහජන බැංකුව සමග ගිවිසුමකට එළඹුනා.
