මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
මන්ත්‍රී රවී කරුණානායක HSBC රැකියා නියුතු 1,659 වෙනුවෙන් ගෝලීය නායකත්වයට විශේෂ ආයාචනයක් කරයි
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය (HSBC Electronic Data Processing Lanka) වසා දමා, එහි මෙහෙයුම් විදේශගත කිරීමට ගෙන ඇති තීරණය නැවත සලකා බලන ලෙස ඉල්ලමින්, හිටපු අමාත්‍ය රවී කරුණානායක HSBC සමූහයේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිළධාර…
සම්පූර්ණ වාර්තා
මව්බිමමන්ත්රී රවී කරුණානායක HSBC රැකියා නියුතු 1,659 වෙනුවෙන් ගෝලීය නායකත්වයට විශේෂ ආයාචනයක් කරයි
දිවයිනදිගුකාලීන දුර්වලතා නිවැරදි කරගැනීමට හා මුහුණ පෑ දුෂ්කරතා ජයගන්න හදන මේ වෙලාවේ HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වසා දමන තීරණය ගැන යළි සිතන්න

Lanka News Web සිංහලරවී කරුණානායකගෙන් ශ්‍රී ලංකා HSBC කේන්ද්‍රය රැකගැනීමේ ජාතික ආයාචනයක්!

Dasatha Lanka Newsලංකාවෙන් යන තීරණය ගැන යළිත් හිතන්න, රවීගෙන් HSBC ප්‍රධානීන්ට ලිපියක්

රවී කරුණානායක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 25 නොවැ 2026මුදල් අච්චු ගසන්නේත් නෑලු.. ණය ගන්නේත් නෑලු.. ඒත් උද්ධමනය ඉහළ යනවා..- රවි පුදුමයෙන්මූලාශ්ර 3ක්
- 1 සැප් 2026රවීට එරෙහිව අලුත්ම චෝදනාව මෙන්න! රජයට පාඩු කළැයි කියන කතාවේ ඇත්ත නැත්ත.මූලාශ්‍ර 16ක්
- 1 සැප් 2026ලෙඩ ගොඩක් නිසා රවීට ඇප ලැබුණ හැටිමූලාශ්ර 13ක්
- 29 අගෝ 2026දිගටම අල්ලස් කොමිසම මගහැරීම නිසා නිලධාරීන් රවීගේ නිවසට ගිහින්මූලාශ්ර 13ක්
- 30 ජූනි 2026NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අත්අඩංගුවටමූලාශ්ර 3ක්
- 5 ජන 2026රවී කරුණානායක මගේ ඉඩමක් වංචා කරලා අත්පත් කරගෙන - අසාද් සාලි CID යයිමූලාශ්‍ර 2ක්