මූලාශ්‍ර 7ක් යාවත්කාලීන විය
පොහොට්ටුවෙන් සජිත්ට පණිවුඩයක්...
සම්බුද්ධ ශාසනයට හා භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කඩිනම් පූර්ණ විවාද දෙකක් ලබා ගැනීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරයි.
සම්පූර්ණ වාර්තා
ලංකාදීපපොහොට්ටු මහලේකම්ගෙන් විපක්ෂ නායකට ලිපියක්

Lanka C Newsපොහොට්ටුවෙන් සජිත්ට පණිවුඩයක්...

Hiru News - Sinhalaභික්ෂූන් වහන්සේට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්

Neth Newsපොහොට්ටුවෙන් සජිත්ට ලිපියක්

අද දෙරණපොදුජන පෙරමුණෙන් විපක්ෂ නායකවරයාට ලිපියක්

ගගනමේ හේතු මත පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්

Dasatha Lanka Newsවිවාද දෙකක් ලබාගන්න කඩිනමින් මැදිහත් වෙන්න - පොහොට්ටු මහ ලේකම්ගෙන් සජිත්ට ලිපියක්

සාරාංශය
සම්බුද්ධ ශාසනයට සහ භික්‍ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාද දෙකක් කඩිනමින් ගැනීමට අවශ්‍ය මැදිහත්වීම කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරයි.
සාගර කාරියවසම් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 23 නොවැ 2026කෝපි කඩයක කැෂියර් වැඩක්වත් කර නැති පිරිසක් අද රට පාලනය කරනවා - සාගර කාරියවසම්මූලාශ්‍ර 2ක්
- 16 නොවැ 2026කංචන විජේසේකර දේශපාලනයෙන් ඉවත් වුණ ඇත්තම හේතුව පොහොට්ටුවේ සාගර කියයිමූලාශ්‍ර 12ක්
- 8 ඔක් 2026ශිරන්ති අපේ පක්‍ෂයේ සාමාජිකයෙක් නෙමෙයි... පක්‍ෂ නායකයාගේ බිරිදයි..- සාගරමූලාශ්‍ර 3ක්
- 10 සැප් 2026කඩවුණු පොරොන්දු ගැන නාමල් කියයිමූලාශ්‍ර 3ක්
- 8 සැප් 2026පොහොට්ටුවේ අ’පුර රැළියට සුබ පතමින් එජාපෙන් සංදේශයක්මූලාශ්‍ර 4ක්
- 26 මැයි 2026කපිලගේ මරණය ගැන අති භයානක හෙළිදරව්වක්මූලාශ්‍ර 2ක්