මූලාශ්‍ර 8ක් යාවත්කාලීන විය
රටපුරා හොර දොස්තරලා 40,000ක්
වෛද්‍යවරුන් නොවන 40,000ක් පමණ රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවල රට පුරා නිරතව සිටින බවත් මෙම තත්වය මහජන සෞඛ්‍යයට දැඩි බලපෑමක් බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනෑන්ඩු මහතා පැවැසීය.
සම්පූර්ණ වාර්තා
දිවයිනහොර දොස්තරලා නිසාමෙරට ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා

ලංකාදීපරටපුරා හොර දොස්තරලා 40,000ක්

Gossip Lanka Newsහොර දොස්තරලා 40000 ක් දිවයින පුරා

Neth Newsවෛද්‍යවරුන් නොවන 40,000ක් තැන තැන ප්‍රතිකාර මධ්‍යස්ථානවල - රෝගින් අනතුරේ හෙළන භායනක ජාවාරම ගැන අලුත්ම හෙළිදරව්වක්

Lanka C Newsහොර දොස්තරලා 40,000ක් රටපුරා ප්‍රතිකාරවල.. Antibiotics තදටම දෙයි...

Hiru News - Sinhalaවෛද්‍යවරු නොවන 40,000ක් පමණ පිරිසක් මෙරට ඖෂධ නිකුත් කරනවා: විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනැන්ඩු

ගගනලංකාවේ 40,000ක් වෛද්‍යවරුන් නොවන අය බෙහෙත් දෙනවා- "මෙහෙම ගියොත් ඉදිරියේදී ලෙඩවලට බෙහෙත් අහන්නේ නැති වෙයි" - විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බරපතල අනතුරු ඇඟවීමක්

අද දෙරණ"වෛද්‍යවරුන් නොවන පුද්ගලයින් 40,000ක් විතර ලංකාවේ ඖෂධ නිකුත් කරනවා"-ප්‍රජා වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

සාරාංශය
ප්‍රජා වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ සභාපති මෙරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමක් නොමැතිව වෛද්‍යවරුන් ලෙස ව්‍යාජ වෛද්‍යවරුන් 40,000ක් පමණ ඖෂධ නිර්දේශ කිරීම සිදුකරන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනැන්ඩු මහතා පෙරේදා (18දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙම පුවත කුමක් ගැනද
ආයතන