මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
විහාර මහා දේවි උද්‍යානයේ විරෝධයේදී අනවසරයෙන් ශබ්ද විකාශන භාවිත කළ අය අල්ලන්න උසාවියෙන් නියෝග
සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බලකරමින් විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ පැවති විරෝධතාවයේදී නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස…
සම්පූර්ණ වාර්තා
දිවයිනවිහාර මහා දේවි උද්‍යානයේ විරෝධයේදී අනවසරයෙන් ශබ්ද විකාශන භාවිත කළ අය අල්ලන්න උසාවියෙන් නියෝග

IRI Newsවිහාරමහාදේවී උද්‍යානයේ උද්ඝෝෂණය කළ පිරිස අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කරයි

දිවයිනවිහාරමහාදේවි විරෝධතාව: නීති කැඩූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග

Dasatha Lanka Newsඥාණසාර හිමි වෙනුවෙන් පැවති විරෝධතාවයේ සිටි පිරිසක් අත්අඩංගුවට ගන්න නියෝග

Dasatha Lanka Newsවිහාරමහා දේවියේ නීතිවිරෝධි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය-සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග

Hiru News - Sinhalaවිහාරමහාදේවි උද්‍යාන විරෝධතාව: නීති කැඩූ සහ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලිසියට නියෝග

සාරාංශය
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා බලපත්‍ර රහිතව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිසියට නියෝග කළේය. කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
ලහිරු සිල්වා ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 3 නොවැ 2026ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා ලැබූ හිටපු ලේකම්ට ඇපමූලාශ්‍ර 10ක්
- 28 ඔක් 2026දේශපාලන ප්‍රබලයන් ඝාතන කුමන්ත්‍රණයක්.. සැකකරුවන් හදුනාගනී..මූලාශ්‍ර 2ක්
- 8 ඔක් 2026බාසික්ගේ පියාගේ වත්කම් තොරතුරු අධිකරණයටමූලාශ්‍ර 4ක්
- 15 මැයි 2026කපිලට ඇප ගන්න සහතික දුන් ග්‍රාම නිලධාරිගේ දුරකතන විස්තර සොයයිමූලාශ්‍ර 4ක්
- 14 නොවැ 2025තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ආපසු කැඳවයිමූලාශ්‍ර 4ක්