මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
බංකොලොත් රට අපි ගොඩදැම්ම විදිහ දැකලා ජාත්‍යන්තරයත් පුදුම වෙලා.. - චතුරංග අබේසිංහ
සමාජ සුභ සාධනය සඳහා නීති හා අණපනත් ඉදිරිපත් කරන විට ඇතැම් සංවිධානාත්මක පිරිස් රජයට එරෙහිව තැන තැන හඬ නගන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
සාරාංශය
පොදු ජනතාව වත්මන් රජයෙන් ඉල්ලා සිටියේ නීතිය හා සාධාරණත්වය තහවුරු කරන ලෙස වුවත්, ඇතැම් පිරිස් දේශපාලන වාසි තකා රජයට එරෙහි විරෝධතා සංවිධාන කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය. ජාතික ඵලදායිතා සම්මාන උළෙලට සමගාමීව මධ්‍යම සහ සබරගමු පළාත් සම්මාන උළෙල මහනුවර කරළිය ශ්‍රවණාගාරයේදී පැවැති අතර ප්‍රධාන ආරාධිතයා වශයෙන් එම අවස්ථාවට සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී මේ බව ප්‍රකාශ කළේය.
චතුරංග අබේසිංහ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 18 නොවැ 2026වාහන ගෙනාවේ නැත්නම් දැන් සංචිත බිලියන 9.2යි...- චතුරංගමූලාශ්ර 2ක්
- 13 නොවැ 2026ව්‍යාපාරිකයන් වෙනුවෙන් නිවේදනයක් - ව්‍යාපාර නාම ලියාපදිංචිය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්මූලාශ්ර 10ක්
- 5 නොවැ 2026ජර්මනිය සමඟ තාක්ෂණික සහ ආයෝජන සබඳතා පුළුල් කිරීමට සූදානම් - නි . ඇමති චතුරංගමූලාශ්ර 2ක්
- 31 ඔක් 2026මෙරට පවතින තාර හිඟයට විසදුම් සොයන්න තුර්කිය මැදිහත් වෙයිමූලාශ්‍ර 2ක්
- 23 ඔක් 2026ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ඉදිරි වසර 3 , 5 තුළ සැලකිය යුතු ප්‍රතිසංස්කරණ රැසක් - නි.ඇමති චතුරංග අබේසිංහමූලාශ්ර 2ක්
- 23 ඔක් 2026ශ්‍රී ලංකාව කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ දැක්මක් – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහමූලාශ්ර 4ක්

