මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
සේවක අයිතිවාසිකම් ශක්තිමත් කරන නව කම්කරු නීති පද්ධතියක් – නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ
වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් කරමින් ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන්ට ගැළපෙන ප්‍රගතිශීලී කම්කරු නීති පද්ධතියක් ස්ථාපිත කිරීම යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණවල අරමුණ බව නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
සාරාංශය
කම්කරු නීති සංශෝධන සම්බන්ධයෙන් වෘත්තීය සමිති හා අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබාගැනීම සඳහා ඊයේ (28) නාරාහේන්පිට මෙහෙවර පියසේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළේය. මෙම නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් හා යෝජනා ඇත්නම් නොවැම්බර් 30 වැනිදාට පෙර ලිඛිතව ඉදිරිපත් කරන ලෙසද නියෝජ්‍ය අමාත්‍යවරයා වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියේය.
මහින්ද ජයසිංහ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 24 නොවැ 2026නව කම්කරු නීති සංශෝධනයට දකුණු පළාතේ සේව්‍ය, සේවක සහ මහජන අදහස් විමසයිමූලාශ්‍ර 4ක්
- 24 නොවැ 2026වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අසාර්ථක බව මහින්ද ජයසිංහ කියයිමූලාශ්‍ර 8ක්
- 19 නොවැ 2026මිලියන 666ක වියදමින් කඩවත-රාගම-වැලිසර මාර්ගයේ ප්‍රතිසංස්කරණ ඇරඹේමූලාශ්‍ර 2ක්
- 18 නොවැ 2026ඇමති දෙන්නෙක් සතොස ශාඛා විවෘත කරයි...මූලාශ්‍ර 3ක්
- 9 නොවැ 2026ගෙවුණු කාලය තුළ රජයේ සේවකයන්ගේ වැටුප් 60%කට වැඩි ප‍්‍රමාණයකින් ඉහළ දැමුවා – නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහමූලාශ්‍ර 2ක්
- 8 නොවැ 2026නි.ඇමති මහින්ද ජයසිංහ මහතා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් - සුදුසුකම් බොරුලු ටීචීන් පත්වීම ලැබුණු විදිහත් එළියටමූලාශ්‍ර 3ක්
