මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
දිලිත්-විමල්-ගම්මන්පිල ඇතුලු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කළා යැයි කියන නඩුවට දින නියම වෙයි
අධිකරණයට අපහාස කළා යැයි කියන පාර්ලිමේන්තු මන්ත්රි දිලිත් ජයවීර සහ හිටපු ඇමැති විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්ද පතිරණ, අසංක නවරත්න මෙන්ම සුගීෂ්වර බණ්ඩාරට සම්බන්ධ නඩුව අද යළි කැඳවා තිබුණි.
රොහාන්ත අබේසූරිය ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 6 නොවැ 2026චමින්ද කුලරත්නගේ ධුරය ඉවත් කිරීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි: පෙත්සම්කරුගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙයිමූලාශ්ර 4ක්
- 14 ඔක් 2026ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධ පෙත්සම සලකා බැලීමට ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරයිමූලාශ්ර 10ක්
- 7 ඔක් 2026විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයිමූලාශ්ර 3ක්
- 22 සැප් 2026අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති පත් කෙරේමූලාශ්ර 6ක්
- 10 සැප් 2026අධිකරණයට අපහාස කළේ නැහැ - දිලිත්ගෙන් රිට් පෙත්සමක්මූලාශ්ර 2ක්
- 24 ජූනි 2026ගෝඨාභය ගොනු කළ පෙත්සම සලකා බැලීම යළි කල් දැමේ.මූලාශ්ර 5ක්
