මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
ශ්‍රී ලංකාව සහ චීනයේ යුනාන් ප්‍රාන්ත විශේෂිත නිෂ්පාදන ප්‍රවර්ධන සමුළුව සහ ව්‍යාපාරික හමුව කොළඹ දී
ශ්‍රී ලංකාව සහ චීනයේ යුනාන් ප්‍රාන්ත විශේෂිත නිෂ්පාදන ප්‍රවර්ධන සමුළුව සහ ව්‍යාපාරික හමුව කොළඹ දී පැවැත්වුණා. චීනයේ ප්රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතන 30කට අධික සංඛ්‍යාවක නියෝජිත පිරිසක් ව්‍යාපාරික හමුවට එක්වුණා.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
චීනයේ ප්රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතන 30කට අධික සංඛ්‍යාවක නියෝජිත පිරිසක් ව්‍යාපාරික හමුවට එක්වුණා. විශේෂ නිල උත්සවය ආරම්භ කෙරුණේ වැඩබලන අමාත්‍ය ආර් එම් ජයවර්ධන, ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියෑන් යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙනුයි. ඇතැමුන් චීන ආයෝජකයන් රටින් පිටව ගිය බවට අසත්‍ය ප්‍රචාර ගෙන ගිය ද දිනෙන් දින මෙරටට පැමිණෙන ආයෝජකයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා.
වසන්ත සමරසිංහ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 24 නොවැ 2026ඉන්දියාවේ එල්නිනෝ නිසා ලංකාවේ බඩු මිල ඉහළ යාමට හේතු බව වසන්ත සමරසිංහ පවසයිමූලාශ්ර 7ක්
- 23 නොවැ 2026සමන්ත විද්‍යාරත්නගේ ඉන්ධන මිල සංසන්දනයට සරත් ෆොන්සේකා ප්‍රතිචාර දක්වයිමූලාශ්ර 3ක්
- 20 නොවැ 2026PAYE බදු සීමාව ඉහළ දැමීමෙන් රජයට කෝටි 1,600ක් අහිමි වන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයිමූලාශ්ර 5ක්
- 19 නොවැ 2026ලිට්රෝ ගෑස් තොගයෙන් මෙට්‍රික් ටොන් 500ක් ලාෆ්ස්ට - අමාත්‍ය වසන්ත සමරසිංහ චෝදනා ප්‍රතික්ෂේප කරයිමූලාශ්ර 2ක්
- 18 නොවැ 2026ලාෆ්ස් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළටමූලාශ්ර 20ක්
- 11 නොවැ 2026සිමෙන්ති මිල වැඩි වී නැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයිමූලාශ්ර 3ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන


