මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
ඥානසාර හිමිට නිදහස ඉල්ලන සත්‍යග්‍රහය අද 09 වන දිනටත් : සටන අත්නොහරින බව උලපනේ හිමි කියයි
සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් කොළ…
සම්පූර්ණ වාර්තා
Hiru News - Sinhalaඥානසාර හිමිට නිදහස ඉල්ලන සත්‍යග්‍රහය අද 09 වන දිනටත් : සටන අත්නොහරින බව උලපනේ හිමි කියයි

දිවයිනඥානසාර හිමිට එරෙහි නඩුව 29 වැනිදාට කල්යයි

Lanka C Newsඥාණසාර හිමිට යලි සිවුර ඇන්දවීම බෞද්ද චාරිත‍්‍රානුකූලව කල යුතු බව කියයි..

Dasatha Lanka Newsගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ නඩුව ලබන 29 වනදා යළි කැඳවිමට නියෝග

සාරාංශය
මේ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය අසලට කළ උද්ඝෝෂණයේ වගඋත්තරකරුවන් කරමින් නම් කර තිබූ භික්ෂූන් වහන්සේ එම පාගමනට පැමිණ නොමැති නම් ඒ බව ඉහළ අධිකරණයට දැනුම් දී අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ නියෝග කළා.
ගලගොඩඅත්තේ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 19 නොවැ 2026ඥානසාර හිමිගේ වසර 4ක සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයිමූලාශ්‍ර 15ක්
- 16 නොවැ 2026ඤාණසාර හිමි යලි සිවුර අදින්න බෑ කියයි... දිගටම ජම්පරයෙන්..මූලාශ්‍ර 2ක්
- 11 නොවැ 2026අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනට මම නිතීය ඉගැන්වූවා - බලංගොඩ කස්සප හිමි කියයිමූලාශ්‍ර 2ක්
- 10 නොවැ 2026හිරගෙදර ඇඳුම් – මාංචු එපා – ඥානසාර හිමි චීවරය සහිතව උසාවි ගේන්නමූලාශ්‍ර 8ක්
- 5 නොවැ 2026විහාර මහා දේවි උද්‍යානයේ විරෝධයේදී අනවසරයෙන් ශබ්ද විකාශන භාවිත කළ අය අල්ලන්න උසාවියෙන් නියෝගමූලාශ්‍ර 4ක්
- 3 නොවැ 2026අනවසරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර යොදා 'මහසෝන් යාගය' කළ අයට වැඩ වරදීමූලාශ්‍ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන