මූලාශ්‍ර 6ක් යාවත්කාලීන විය
ඥානසාර හිමි නිදහස් කිරීම ගැන තීරණයක් ගන්න ජනාධිපතිට ප්‍රමාණවත් කාලයක් දෙන්න තිබුනා..
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීමේ අරමුණින් යැයි පවසමින් ක්‍රියාත්මක වන සත්‍යග්‍රහය හා විරෝධතා ව්‍යාපාරය පිටුපස පරාජිත දේශපාලන කණ්ඩායම්වල සැඟවුණු න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා චෝදනා කරයි.
සම්පූර්ණ වාර්තා
Lanka C Newsඥානසාර හිමි නිදහස් කිරීම ගැන තීරණයක් ගන්න ජනාධිපතිට ප්‍රමාණවත් කාලයක් දෙන්න තිබුනා..

මව්බිමසත්යග්රහයේ යෙදී සිටින පිරිස හා උද්‍යානයේ නිළධාරීන් අතර උණුසුම් මත ගැටුමක්
Lanka C Newsවිහාරමහාදේවී විරෝධතා පුවරුවලට නගර සභාවෙන් බදු මුදල් ඉල්ලයි... උණුසුම් තත්වයක්..

Dasatha Lanka Newsවිහාරමහාදේවී සත්යග්රහ භූමියේ කොඩි හා පුවරු ගලවන්න ගිහින් උණුසුම් තත්ත්වයක්

Neth Newsසත්‍යග්‍රහයේ නිරත කිසිවෙකුත් ඉවත් කරන්න කාටවත් බලයක් නැහැ - මෛත්‍රී ගුණරත්න උදේම විහාර මහා දේවී උද්‍යානයට ඇවිත් කියයි

දිවයින” ඥානසාර හිමිට නිදහස දෙන්න”භික්ෂු සත්‍යග්‍රහය විහාරමහාදේවි උද්‍යානයේදී දිගටම

Neth Newsඥානසාර හිමි ගැන ජනපති ගත් තීරණය

Asian Mirror"සරත් ෆොන්සේකා, රන්ජන් නිදහසේ - ඥාණසාර හිමි හිරගෙදර" - සමන් රත්නප්‍රිය

සාරාංශය
National People's Power parliamentarian Devananda Surawira has raised concerns that these movements are orchestrated by defeated political factions. Surawira pointed out that it is significantly influenced by politically marginalized groups manipulating the situation from behind the scenes.
ගලගොඩඅත්තේ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 19 නොවැ 2026ඥානසාර හිමිගේ වසර 4ක සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයිමූලාශ්ර 15ක්
- 16 නොවැ 2026ඤාණසාර හිමි යලි සිවුර අදින්න බෑ කියයි... දිගටම ජම්පරයෙන්..මූලාශ්‍ර 2ක්
- 11 නොවැ 2026අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනට මම නිතීය ඉගැන්වූවා - බලංගොඩ කස්සප හිමි කියයිමූලාශ්‍ර 2ක්
- 10 නොවැ 2026හිරගෙදර ඇඳුම් – මාංචු එපා – ඥානසාර හිමි චීවරය සහිතව උසාවි ගේන්නමූලාශ්ර 8ක්
- 5 නොවැ 2026විහාර මහා දේවි උද්‍යානයේ විරෝධයේදී අනවසරයෙන් ශබ්ද විකාශන භාවිත කළ අය අල්ලන්න උසාවියෙන් නියෝගමූලාශ්‍ර 4ක්
- 3 නොවැ 2026අනවසරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර යොදා 'මහසෝන් යාගය' කළ අයට වැඩ වරදීමූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්