මූලාශ්ර 5ක් යාවත්කාලීන විය
සුගීෂ්වර බණ්ඩාර ලබන 28 වැනිදා දක්වා රිමාන්ඩ්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සාරාංශය
ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වැටුප් මුදල් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වූ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, සැකකරු අද (21) කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සුගීෂ්වර බණ්ඩාර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 19 නොවැ 2026දින 153කට පසු සුගීෂ්වරට ඇපමූලාශ්ර 12ක්
- 11 නොවැ 2026සුගීෂ්වර බණ්ඩාර නොවැම්බර් 18 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේමූලාශ්ර 5ක්
- 10 නොවැ 2026හිටපු ජනාධිපති ගෝඨාභය CCIBයට...මූලාශ්ර 14ක්
- 29 ඔක් 2026සුගීෂ්වර බණ්ඩාර නොවැ. 11 දක්වා යළි රිමාන්ඩ්මූලාශ්ර 8ක්
- 23 ඔක් 2026දිලිත්-විමල්-ගම්මන්පිල ඇතුලු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කළා යැයි කියන නඩුවට දින නියම වෙයිමූලාශ්ර 2ක්
- 7 ඔක් 2026සුගීෂ්වර බණ්ඩාර යළිත් රක්ෂිත බන්ධනාගාරයටමූලාශ්ර 5ක්



