5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සුගීෂ්වර බණ්ඩාර ලබන 28 වැනිදා දක්වා රිමාන්ඩ්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
சுருக்கம்
ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වැටුප් මුදල් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වූ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, සැකකරු අද (21) කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
இந்தச் செய்தி எதைப் பற்றியது
இடங்கள்



