මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
නාවික හමුදාපති දකුණු නාවික විධානයේ දෙදින නිරීක්ෂණ චාරිකාවක
දකුණු නාවික විධානයේ දෙදින නිරීක්ෂණ චාරිකාවකට පෙරේදා (19) සහභාගි වූ නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු මහතා, එම විධානයේ මෙහෙයුම්, පරිපාලන, සංවර්ධන සහ සුභසාධන ව්යාපෘති නිරීක්ෂණය කර, ජාතික ආරක්ෂාව හා ජාතික සංවර්ධ…
සාරාංශය
මෙම චාරිකාවේදී නාවික හමුදාධිපති හම්බන්තොට, ශ්රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ ස්ථාපනය කෙරෙණ සූර්ය විදුලිබල පද්ධතියේ සහ වාහන නැංවීමේ හා බැස්සවීමේ මධ්යස්ථානයේ ප්රගතිය නිරීක්ෂණය කළ අතර . එමෙන්ම, තංගල්ල, ශ්රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාව සඳහා එක්වූ නාවික හමුදාධිපති, එම ආයතනය මගින් සිදුකෙරෙන මෙහෙයුම්, පරිපාලන, සුබසාධන සහ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කරනු ලැබීය.
ඩේමියන් ප්රනාන්දු ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 22 නොවැ 2026නාවික හමුදා නියෝජ්ය මාණ්ඩලික ප්රධානී ලෙස රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන පත් කෙරේමූලාශ්ර 5ක්
- 10 සැප් 2026බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්මූලාශ්ර 3ක්
- 8 සැප් 2026මෙරට මාලදිවයින් ජනරජ මහකොමසාරිස් හා නාවික හමුදාපති අතර හමුවක්මූලාශ්ර 2ක්
- 2 සැප් 2026ඉතාලි තානාපති සහ වෙළඳ ඇමති වසන්ත අතර හමුවක්මූලාශ්ර 4ක්
- 30 අගෝ 2026නාවික හමුදාපති ඉන්දීය නිල සංචාරය නිමා කර යළි දිවයිනටමූලාශ්ර 2ක්
- 16 ජූලි 2026නාවික හමුදාපතිවරයා අරලියගහ මන්දිරයේ දී අගමැතිනියව හමුවෙයිමූලාශ්ර 3ක්
