මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
විශ්වවිද්‍යාල විද්‍යායතනවල ගැටලුවලට කඩිනම් විසඳුම
දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාල විද්‍යායතන 6ක ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ඒවායේ පවතින ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 'නිපුණතා පියස' අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
සාරාංශය
මෙහිදී විශේෂයෙන්ම මාතර, කුලියාපිටිය, බටන්ගල, රත්මලාන සහ යාපනය යන විද්‍යායතනවල පවතින අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල හිඟය, ඉඩම්, ගොඩනැගිලි සහ යටිතල පහසුකම් සම්බන්ධ ගැටලු පිළිබඳව වෙන වෙනම අවධානය යොමු කෙරුණා.
නලින් හේවගේ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 18 නොවැ 2026ලංකාව ලොව සතුටින්ම මිනිස්සු සිටින රටවල් අතරට ගේනවා....! - නි. ඇමති නලින් හේවගේමූලාශ්ර 5ක්
- 25 අගෝ 2026'ත්‍රිරෝද රථ රියැදුරු වයස් සීමාව': නලින් හේවගේ පැවසුවේ කුමක් ද? රියැදුරන් සහ ජනතාව කියන්නේ කුමක් ද?මූලාශ්‍ර 2ක්
- 23 අගෝ 2026ඉස්කොලෙන් ගියපු ගමන් ත්‍රීවිල් අරන් පාරට දාන්න බෑ,ත්‍රිවීල් පදින්න පුළුවන් අවම වයස 40 දක්වා ඉහළ දානවා - ඇමති නලීන් හේවගේමූලාශ්ර 3ක්
