මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
ජාතික දූෂණ විරෝධි සැලැස්ම අධීක්ෂණයට 13 දෙනකුගේ පාර්ලිමේන්තු කමිටුවක්
ජාතික දූෂණ විරෝධි ක්‍රියාකාරි සැලැස්මෙන් පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති කාර්යයන් ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම සහ නායකත්වය දීමට නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 13 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බව කථානායක…
සම්පූර්ණ වාර්තා
සාරාංශය
ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මෙන් පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති කාර්යයන් ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම සහ නායකත්වය දීමට කාරක සභා නියෝජ්‍ය සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු 13 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද (20) දැනුම් දුන්නේය.


