මූලාශ්ර 4ක් යාවත්කාලීන විය
සුරේෂ් සලේට සම්බන්ධ අතරමැදි පෙත්සම් නියෝගය 22දා
පාස්කු ඉරුදින එල්ලවූ ත්රස්ත ප්රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක්කරමින් හිටපු රාජ්ය බුද්ධි සේවා අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනු කළ පෙත්සමට මැදිහත් වී කරුණ…
සම්පූර්ණ වාර්තා
Hiru News - Sinhalaජොන්ස්ටන් ප්රනාන්දුට එරෙහි සතොස නඩුව ලබන 28 වැනිදා තෙක් කල් යයි

දිනමිණසුරේෂ් සලේට සම්බන්ධ අතරමැදි පෙත්සම් නියෝගය 22දා
දිනමිණසතොස සේවකයින් දේශපාලන කටයුතුවලට යෙදවූවැයි හිටපු ඇමැති ජොන්ස්ටන්ට එරෙහි නඩුව යළි 28 දා
Hiru News - Sinhalaසුරේෂ් සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් ගැන නියෝගය ප්රකාශ කිරීම 22 වැනිදා

Dasatha Lanka Newsසලේගේ පෙත්සමට ගොනු වූ අතරමැදි පෙත්සම් ගැන නියෝගය ලබන 22 වැනිදා

අද දෙරණසලේගේ පෙත්සමට ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් පිළිබඳ ඉල්ලීම කල්යයි

සාරාංශය
වෙළෙඳ අමාත්යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින්, ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි යන චෝදනාව යටතේ හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුලු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 28 වන දින යළි කැඳවිමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් අද (14) නියෝග කළා.
සුරේෂ් සලේ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 27 නොවැ 2026සුරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව කල් යයිමූලාශ්ර 7ක්
- 8 නොවැ 2026සුරේෂ් සලේ - අසාද් මවුලානා හෝටල් හමුවේ වාර්තා CIDයට දෙන්නැයි අධිකරණයෙන් හෝටලයට නියෝගමූලාශ්ර 3ක්
- 5 නොවැ 2026සුරේෂ් සලේගේ මෙහෙයවීම යටතේ පාස්කු ප්රහාරයට තවත් තිදෙනෙක් සම්බන්ධ වෙලා - රහස් පොලිසිය අධිකරණයට දැනුම් දෙයිමූලාශ්ර 2ක්
- 17 ඔක් 2026ප්රගීත් එක්නැලිගොඩගේ සම්බන්ධතා ගැන සුරේෂ් සලේ සහ මුරලි අධිකරණය හමුවේ හෙළි කළේ මොනවා ද?මූලාශ්ර 6ක්
- 10 ඔක් 2026ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස සුරේෂ් සලේ කැඳවීමට සැරසෙයිමූලාශ්ර 4ක්
- 22 සැප් 2026සුරේෂ් සලේ 28 වැනිදා තෙක් රෝහලේ.මූලාශ්ර 7ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන