අන්තර්ගතයට යන්න
LakFeed
ENසිං

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
ගවේෂණය
කාඩ්පත් දීමනාබැංකු කාඩ්පත් වට්ටම්, බැංකුව සහ කාණ්ඩය අනුව
  • දළ විශ්ලේෂණය
  • ඉක්මනින් ඉවර වෙන
  • අලුත්
  • ලොකුම වට්ටම්
  • බැංකු
මෙවලම්අද සැබෑ අංක භාවිතා කරන කැල්කියුලේටර්
  • සියලු මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය
  • ඉලක්කම් අකුරින්
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිං

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
  • නම්
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. කාලගුණය

මූලාශ්‍ර 2ක්·12 Oct 2026 යාවත්කාලීන විය

අනෝජන් වෙනුවෙන් අභියාචනා ගොනු කෙරේ...

ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සඳහන් කළේ, සෞදියේ රියාද් නුවර පිහිටි නීතිඥ සමාගමක් හරහා එය ගොනු කළ බවයි. එම අභියාචනය ඉදිරි දිනයකදී විභාගයට ගනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. එම කටයුතු සඳහා සෞදිය බලා ගිය ශ්‍රී ලාංකික ජනාධිපති නීතිඥවරු පිරිස අද (12) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම ලිහිල් කර ගැනීමේ කටයුතු සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ අසාඩ් නවාවි, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සෞදිය බලා පිටත්ව ගියේ, පසුගිය අඟහරුවාදායි. මේ අතර අනෝජන් සිවරාසාගේ සුවදුක් විමසා බැලීම සඳහා පසුගිය 8 වැනිදා සෞදියේ ශ්‍රී ලංකා තානාපති අමේර් අජ්වාඩ් දම්මාම් මධ්‍යම බන්ධනාගාරයට ගොස් තිබේ. විදේශ අමාත්‍යංශය පැවසුවේ, අනෝජන් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවට තානාපතිවරයා තහවුරු කර ඇති බවයි. තානාපතිවරයා, දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ අධ්‍යක්ෂවරයා සහ බන්ධනාගාරයේ වෛද්‍යවරයා ද හමුවී තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශයකට අදාළව සෞදි අරාබියේ අල්-අහ්සා අපරාධ අධිකරණය, අනෝජන් සිවරාසාට වසර 5 ක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3 ක දඩයක් නියම කර තිබිණි. එම දඩුවමට අදාළව අනෝජන්ගේ පාර්ශ්වය අභියාචනා ගොනු කළ පසු, ඊට එරෙහිව එරට නීති ප්‍රධානීන් ද තවත් ඉල්ලීමක් අධිකරණයට ඉදිරිපත් කළේ ය. ඔහුට මරණ දඬුවම නියම කෙරුණේ, අදාළ අභියාචනා සළකා බැලීමෙන් අනතුරුවයි. මීට මාස 9කට පෙර රැකියාවක් සඳහා සෞදියට ගිය අනෝජන් සිවරාසා, කල්මුණේ නැට්පිට්ටිමුනෙයි පදිංචිකරුවෙකි.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • News First - සිංහල·12 Oct 2026අනෝජන් වෙනුවෙන් අභියාචනා ගොනු කෙරේ...
  • දිනමිණ·12 Oct 2026අනෝ­ජන් වෙනු­වෙන් සවුදි ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට අභි­යා­ච­න­යක්

උපුල් කුමරප්පෙරුම ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

උපුල් කුමරප්පෙරුම සඳහා පුවත් සොයන්න
  1. 23 සැප් 2026අනෝජන් මරණ දඬුවමෙන් මුදවා ගැනීමට මාලදිවයින් හිටපු ජනපති නෂීඩ්ගේ සහායමූලාශ්‍ර 8ක්
  2. 9 අප්‍රේ 2026නුවන් තුෂාරගේ පැමිණිල්ලට මොකද වුණේ?මූලාශ්‍ර 2ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • උපුල් කුමරප්පෙරුම·
  • ෆයිසර් මුස්තාපා·
  • සිවරාසා අනෝජන් (Sivarasa Anojan·
  • අමේර් අජ්වාඩ් දම්මාම්·
  • ඕ. එල්. අමීර් අජ්වාඩ්·
  • මහින්ද අලුත්ගෙදර·
  • අනෝජන් සිවරාසා·
  • මොහොමඩ් ලෆාර්
ආයතන
  • විදේශ අමාත්‍යාංශය·
  • ශ්‍රී ලාංකික විශේෂ නීතිඥ කණ්ඩායමක්·
  • ශ්‍රී ලංකා තානාපති කාර්යාලය·
  • සවුදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය·
  • ශ්‍රී ලාංකික නීති කණ්ඩායමට·
  • අල්-අහ්සා අපරාධ අධිකරණය·
  • එරට ශ්‍රේෂ්ඨාධිකරණය·
  • නීති විශේෂඥ කණ්ඩායම
ස්ථාන
  • Sri Lanka·
  • බන්ධනාගාරයේදී·
  • සවුදි අරාබිය·
  • රියාද් නුවර·
  • සෞදි අරාබිය·
  • කල්මුණේ·
  • සෞදිය

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
12 ඔක්, 0:55
අවසන් යාවත්කාලීනය
12 ඔක්, 11:37

කාලගුණය හි තව

කාලගුණය
  • බස්නාහිර, සබරගමුව සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසිමූලාශ්‍ර 8ක්·පැය 10කට පෙර
  • එල්නිනෝ බලපෑමෙන් වර්ෂාපතනය වැඩි වී, 2027 ජනවාරියේ සිට අඩුවනු ඇති බව කාලගුණ විද්‍යාඥ පවසයිමූලාශ්‍ර 4ක්·පැය 13කට පෙර
  • ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවමූලාශ්‍ර 10ක්·දින 1කට පෙර
  • දිස්ත්‍රික්ක 07කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේමූලාශ්‍ර 5ක්·දින 1කට පෙර
  • දිට්වා සුළි කුණාටුවෙන් දිවි අහිමි වූවන් සිහිපත් කරමින් පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවක්මූලාශ්‍ර 4ක්·දින 2කට පෙර

ජනප්‍රිය පුවත්

සියලු ප්‍රවණතා කතා
  1. 1ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් පහළටමූලාශ්‍ර 14ක්
  2. 2අවසන් කඩුල්ලේ වික්‍රමයෙන් ශ්‍රී ලංකා 'ඒ' ආසියානු ශූරයෝ වෙති!මූලාශ්‍ර 18ක්
  3. 3හෙට පාසල් සාමාන්‍ය පරිදි විවෘතයි - වාර අවසාන විභාග කාලසටහනේ කිසිදු වෙනසක් නැහැ - අගමැතිමූලාශ්‍ර 18ක්
  4. 4ආගමන විගමන දෙපාර්තමේන්තුව හෙටත් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි - අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන්න - ආගමන විගමන දෙපාර්තමේන්තුවමූලාශ්‍ර 14ක්
  5. 5වසර 8කට පසු ශ්‍රී ලංකා A කණ්ඩායම තියුණු සටනකින් නැගී එන තරු ආසියානු කුසලානය දිනයිමූලාශ්‍ර 6ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය