මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
මාදු ගඟ ජලජ පරිසර පද්ධතිය සුරැකීම වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක්
අන්තර්ජාතික රැම්සා තෙත්බිමක් වන මාදු ගඟ ආශ්රිත පරිසර පද්ධතියේ සමතුලිතතාව ආරක්ෂා කර ගැනීම සහ එහි පාරිසරික ධාරිතාව (Carrying Capacity) ඉක්මවා සිදුවන සංචාරක බෝට්ටු ධාවනය විධිමත්ව නියාමනය කිරීම අරමුණු කරගත් විශේෂ සාකච්ඡාවක් ඊයේ (9) බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සාරාංශය
වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, බළපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) මෙන්ම ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
ඇන්ටන් ජයකොඩි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 26 නොවැ 2026පරිසර නිලධාරීන් පිරිසකට දුන් පත්වීම්වලට එල්ල වන චෝදනාවලට නියෝජ්‍ය ඇමති ඇන්ටන්ගෙන් උත්තරමූලාශ්ර 6ක්
- 19 නොවැ 2026දිගුකාලීන වනඅලි - මිනිස් ගැටුමට සහ වනජීවී ගැටලුවලට කඩිනම් හා විද්‍යාත්මක විසඳුම්!මූලාශ්‍ර 2ක්
- 14 නොවැ 2026‘අග්බෝ’ නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශය පරිසර ඇමැති සහ නියෝජ්‍ය ඇමැතිගේ නිරීක්ෂණයටමූලාශ්ර 5ක්
- 15 ඔක් 2026සිලාවතුර අරිප්පු වෙරළ සංරක්ෂණයට වෙරළ උද්‍යානයක් ඉදි කෙරේමූලාශ්ර 2ක්
- 9 ඔක් 2026දියගම වනාන්තරය රක්ෂිතයක් ලෙස ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටිනවා - නි.ඇමති ඇන්ටන් ජයකොඩිමූලාශ්ර 2ක්
- 19 සැප් 2026‘ගෝලීය සිසිලන ප්‍රතිඥා සමුළුව 2026’ සාර්ථකව නිමාවට පත්වේමූලාශ්ර 2ක්

