මූලාශ්‍ර 5ක් යාවත්කාලීන විය
බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති අධිකරණ ඇමති හමුවෙයි
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ බ්‍රසීල පෙඩරල් ජන රජයේ නව ශ්‍රී ලංකා තානාපති Jorge Geraldo Kadri මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත් වී තිබෙනවා.
සම්පූර්ණ වාර්තා
ITN Newsබ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති අධිකරණ ඇමති හමුවෙයි

Hiru News - Sinhalaබ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති අධිකරණ ඇමති හමුවෙයි

මව්බිමඅධිකරණ ඇමති හා බ්‍රසීල නව තානාපති අතර හමුවක්
දිනමිණශ්රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඩිජිටල්කරණය ගැන බ්‍රසීලයේ නව තානාපතිව දැනුවත් කෙරේ
අද දෙරණබ්රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති අධිකරණ ඇමති හමුවෙයි

හර්ෂණ නානායක්කාර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 27 නොවැ 2026ජනාධිපතිවරයාගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් - ඇමති හර්ෂණට අලුත් බලයක්මූලාශ්ර 2ක්
- 27 නොවැ 2026අධිකරණ ඇමති සහ රුසියානු ප්‍රධාන අභිචෝදක ජනරාල් අතර හමුවක්මූලාශ්‍ර 6ක්
- 26 නොවැ 2026ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සූදානම් - සංවිධානාත්මක අපරාධ පනත හැදූ අයත් ඇමති සුනිල් වටගල හෙළි කරයිමූලාශ්ර 2ක්
- 3 නොවැ 2026කන්ටේනර් 323යේ වාර්තාව ගැන අලුත් ආන්දෝලනයක් - විපක්ෂයට නොදන්වා මුද්‍රණයට යවලාමූලාශ්ර 4ක්
- 1 නොවැ 2026කන්ටේනර් 323 ගැන සොයන කමිටුවේ වාර්තාව අතුරුදන් වී ඇති බවට පළවන වාර්තා බොරුමූලාශ්ර 7ක්
- 30 ඔක් 2026එකම තැනකින් සේවා රැසක් - කටුබැද්ද ග්‍රාමසේවා වසමට සේවා පියසක්මූලාශ්ර 2ක්