අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. දේශපාලනය

මූලාශ්‍ර 12ක්·21 Sept 2026 යාවත්කාලීන විය

වරෙන්තු ලැබිලා ටික වෙලාවකින් උසාවි ආපු විමල්...

ඒ, අද (21) උදෑසන වරෙන්තුව නිකුත් කර සුළු වේලාවකට පසුවයි. කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමෙන් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව මත විමල් වීරවංශ ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ අද කැඳවනු ලැබුවේ ය. එම අවස්ථාවේ ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටිය ද, විමල් වීරවංශ පෙනී සිටියේ නැත. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නඩුව, ඔක්තෝබර් 19 වැනිදා විභාග කිරීමට නියම කළේ ය. සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා එහිදී වරෙන්තු නිකුත් කළේ, පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට නොතීසි ද නිකුත් කරමිනි. වරෙන්තු නියෝගය නිකුත් කර සුළු වේලාවකට පසු, විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ, වාහනයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි. ඒ හේතුවෙන් වරෙන්තුව ආපසු කැඳවන්නැයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ ඉල්ලීම හෙට (22) සිදුකරන්නැයි අවවාද කළේ ය. එම නඩුව පවරා ඇත්තේ, 2016 පෙබරවාරි 6 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට තුම්මුල්ල හන්දිය ඇතුළු මාර්ග අවහිර වන අන්දමින් විරෝධතාවක නිරත වීමට එරෙහිවයි. කුරුඳුවත්ත පොලීසිය එම නඩුව පවරා තිබේ. ඒ, මංමාවත් පනත යටතේ හා පොලිස් ආඥා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකළ බවට චෝදනා කරමිනි.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • මව්බිම·21 Sept 2026විමල් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියි
  • Neth News·21 Sept 2026විමල් වීරවංශ උසාවියට පැමිණෙයි
  • News First - සිංහල·21 Sept 2026වරෙන්තු ලැබිලා ටික වෙලාවකින් උසාවි ආපු විමල්...
  • Lanka Truth·21 Sept 2026විමල් වීරවන්ස වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග
  • Neth News·21 Sept 2026විමල් වීරවංශ උසාවියට පැමිණෙයි
  • Lanka C News·21 Sept 2026විමල් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු..
  • ITN News·21 Sept 2026විමල් වීරවංශ අධිකරණයට පැමිණෙයි
  • Gossip Lanka News·21 Sept 2026අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත්කර පැයකින් විමල් උසාවියේ
  • මව්බිම·21 Sept 2026විමල්ව අත් අඩංගුවට ගන්නා ලෙස නියෝගයක්
  • දිවයින·21 Sept 2026වරෙන්තු නිකුත් කළ විමල් අධිකරණයට
  • Dasatha Lanka News·21 Sept 2026Update - වරෙන්තු නිකුත් කළ විමල් අධිකරණය හමුවේ පෙනී සිටී - වාහනයේ කාර්මික දෝෂයක් ඇතිවූ බව අධිකරණයට කියයි
  • Hiru News - Sinhala·21 Sept 2026වරෙන්තු ⁣නියෝගය ලබාදීමෙන් පසු විමල් අධිකරණයට එයි : වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලයි
  • අද දෙරණ·21 Sept 2026විමල් උසාවියට
  • BBC News සිංහල·21 Sept 2026විමල් වීරවංශට වරෙන්තු: වරෙන්තු නිකුත් කර සුළු මොහොතකින් අධිකරණයට පැමිණි විමල් කී කතාව
  • ITN News·21 Sept 2026විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
  • Dasatha Lanka News·21 Sept 2026විමල් වීරවංශ අත්අඩංගුවට ගන්න වරෙන්තු
  • Neth News·21 Sept 2026විමල් වීරවංශට වරෙන්තු
  • Hiru News - Sinhala·21 Sept 2026හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
  • අද දෙරණ·21 Sept 2026විමල්ට වරෙන්තු

සාරාංශය

තම සේවාදායකයා වූ විමල් වීරවංශ මහතාට අද නියමිත වෙලාවට අධිකරණය හමුවේ පෙනී සිටිමට ⁣නොහැකි වූයේ වාහනයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා යැයි නීතිඥ මංජුල පතිරාජ අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේ අද දිනයේ අත් අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර සිටි විමල් වීරවංශ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රමාද වි අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසුවය. මේ නිසා ඔහුට එරෙහි ඇති වරෙන්තුව ආපසු කැඳවන ලෙසද නීනීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මව්බිම වෙතින් සාරාංශගත කර ඇත

විමල් වීරවංශ ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 16 නොවැ 2026විමල් වීරවංශට අභියාචනාධිකරණයෙන් යළි නොතීසිමූලාශ්‍ර 11ක්
  2. 2 නොවැ 2026විමල් වීරවංශට එරෙහි නඩුවට දිනයක් දෙයිමූලාශ්‍ර 4ක්
  3. 3 සැප් 2026විමල් වීරවංශගේ නඩුව වැඩිදුර විභාගය 22 වනදාමූලාශ්‍ර 7ක්
  4. 23 අගෝ 2026ගම්මන්පිල,දිලිත්,විමල් වීරවංශ,සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට අපහාස කරලා - කොටුව මහේස්ත්‍රාත් අභියාචානාධිකරණයට දැනුම් දෙයිමූලාශ්‍ර 5ක්
  5. 23 මැයි 2026''සඳුදා මා අත්අඩංගුවට ගනීවි - විමල් වීරවංශ කියයිමූලාශ්‍ර 3ක්
  6. 18 මැයි 2026විමල් වීරවංශට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා - පොලිසිය නිවේදනය කරයිමූලාශ්‍ර 2ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • විමල් වීරවංශ·
  • සෙයිද් අල් හුසෙන්·
  • අසංග එස් බෝදරගම·
  • මංජුල පතිරාජ·
  • අසංග එස්. බෝදරගම·
  • වීරකුමාර දිසානායක·
  • පියසිරි විජේනායක·
  • රොජර් සෙනෙවිරත්න
ආයතන
  • එක්සත් ජාතීන්ගේ කාර්යාලය·
  • එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම·
  • කුරුඳුවත්ත පොලිසිය·
  • ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය·
  • United Nations office·
  • මහේස්ත්‍රාත් අධිකරණය·
  • ජාතික නිදහස් පෙරමුණ
ස්ථාන
  • Colombo·
  • Sri Lanka·
  • කොළඹ තුම්මුල්ල·
  • තුම්මුල්ල·
  • තුම්මුල්ල හන්දිය·
  • Thummulla·
  • කොළඔ

සැකෙවින්

පුවත් ආයතන
12
ලිපි
19
මුලින්ම වාර්තා වූයේ
21 සැප්, 10:01
අවසන් යාවත්කාලීනය
21 සැප්, 12:33

දේශපාලනය හි තව

දේශපාලනය
  • විදේශ ඇමති විජිත හේරත්, නවදිල්ලියේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවෙයි…මූලාශ්‍ර 2ක්·පැය 1කට පෙර
  • ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමට සාකච්ඡාමූලාශ්‍ර 6ක්·පැය 7කට පෙර
  • ජනතාව සහය දෙන්නැත්තං රට හදන්න බෑ..- නි. ඇමතිමූලාශ්‍ර 2ක්·පැය 8කට පෙර
  • දශක හතරකට පසු කළු ජූලිය ගැන හොයන්න පාර්ලිමේන්තු කමිටුවක්මූලාශ්‍ර 7ක්·පැය 9කට පෙර
  • නිකම් වැඩකරන්න ආපු තෙල් සභාපති 625,000ක් පඩි ගන්නවා. ඒ ගැන පැමිණිලි කරපු ආනන්ද පාලිතව හිරේ දැම්මා - මුජිබර්මූලාශ්‍ර 2ක්·පැය 10කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1බදු ගෙවන්නන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්මූලාශ්‍ර 8ක්
  2. 2සියලු පාසල් වාර විභාග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්මූලාශ්‍ර 7ක්
  3. 3ශ්‍රී ලංකා පකිස්ථාන අවසන් සටනේ කාසියේ වාසිය පාකිස්තානයට - පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයිමූලාශ්‍ර 6ක්
  4. 4මිරිස්ස – පොල්අතුමෝදර වෙරළේ උර 17ක අයිස්…මූලාශ්‍ර 9ක්
  5. 5විපක්ෂයේ වැඩවර්ජනයට රාජ්‍ය සේවක බහුතරයකගේ සහාය නැහැ - සංවර්ධන නිලධාරී සංගමයෙන් දැඩි ප්‍රකාශයක්මූලාශ්‍ර 10ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය