මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
නායයෑමෙන් පාසලක් වැසෙයි - Online පන්ති පැවවීම ප්‍රයෝගික නෑ - මෙන්න විස්තරේ
නුවරඑළියේ පිහිටි ප්‍රමුඛ පෞද්ගලික පාසලකට පිවිසෙන මාර්ගය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවත්, ජල නලයක් පුපුරා යාමෙන් ඇති වූ සුළු නාය යාමක් සම්බන්ධයෙන් බලධාරීන් නියමිත වේලාවට පියවර නොගැනීම ඊට හේතු වී ඇති බවත් 'නුවරඑළිය සංරක්ෂණ සංවිධානය' (Nuwara Eliya Prese…

