මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
දිස්ත්‍රික්ක අටකට අදත් අධික උෂ්ණත්වයක්
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 8 ක අද දිනයේත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අධිකවිය හැකි බැවින් ඒ පිළිබඳව අද (29දා) දිනයේදීත් අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය 'දිවයින'ට ඊයේ (28දා) පැ…
සාරාංශය
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් පැවතුණ ද අද (29) දිනයේ දිස්ත්‍රික්ක 10ක මිනිස් සිරුරට දැනෙන උණුසුමක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල උෂ්ණත්වය මෙලෙස ඉහළ යා හැකි බවයි.

