අන්තර්ගතයට යන්න
LakFeed
ENසිං

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිං

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. අධ්‍යාපනය

මූලාශ්‍ර 3ක්·16 Dec 2025 යාවත්කාලීන විය

පළාත් 06ක පාසැල් අද ඇරඹේ

ආපදා තත්ත්වයෙන් පසු දිවයින පුරා පළාත් 06ක පාසැල් අද(16) සිට සම්පූර්ණයෙන් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසීය. ඉතිරි පළාත් 03න් පාසැල් 640ක් විවෘත කිරීමට නොහැකි බවට එම පළාත් බලධාරින් දැනුම් දී ඇතැයිද ඒ මහතා පැවසීය.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • Hiru News - Sinhala·16 Dec 2025පාසල් අද ඇරඹේ : පළාත් 03ක පාසල් 640ක් විවෘත කිරීම පසුවට
  • News.lk·16 Dec 2025පළාත් 06ක පාසැල් අද ඇරඹේ
  • Dasatha Lanka News·16 Dec 2025තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ නොපවත්වන ලෙස යළිත් දැනුම්දෙයි
  • Dasatha Lanka News·16 Dec 2025පළාත් හයක සියලු පාසල් අද ඇරඹේ
  • Dasatha Lanka News·15 Dec 2025පාසල් යළි ආරම්භ කිරීම හෙට

සාරාංශය

පාසල්වල තෙවැනි වාරයේ දෙවැනි අදියර පසුගිය 08 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණත් පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇති වූ ආපදා හේතුවෙන් එය අද දක්වා කල්දැමීමට සිදුවුණා. තුන්වන අදියර සඳහා පාසල් නැවත එළඹෙන 29 වැනිදා ආරම්භ කර 31 වැනිදා දක්වා පවත්වා මේ වසරට අදාළ පාසල් අධ්‍යයන කටයුතු අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. එමෙන්ම 2026 වසරට අදාළව පාසැල් අධ්‍යයන කටයුතු ජනවාරි මස 05 වනදා ආරම්භ කෙරෙනවා.

Hiru News - Sinhala වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • නාලක කලුවැව·
  • නාලක කළුවැව
ආයතන
  • අධ්‍යාපන අමාත්‍යාංශය
ස්ථාන
  • North Western Province·
  • Central Province·
  • Uva Province·
  • North Central Province·
  • Northern Province·
  • Southern Province·
  • Sabaragamuwa Province·
  • Eastern Province

සැකෙවින්

පුවත් ආයතන
3
ලිපි
5
මුලින්ම වාර්තා වූයේ
15 දෙසැ, 8:24
අවසන් යාවත්කාලීනය
16 දෙසැ, 18:06

අධ්‍යාපනය හි තව

අධ්‍යාපනය
  • බස්නාහිර පළාතේ තෙවන වාර විභාගය පිළිබඳව දැනුම්දීමක්මූලාශ්‍ර 6ක්·පැය 4කට පෙර
  • 2026 සාපෙළට උපකාරක පංති දෙසැ 2 මධ්‍යම රාත්‍රියෙන් අවසන්මූලාශ්‍ර 9ක්·පැය 6කට පෙර
  • සාමාන්‍ය පෙළ විභාගයට කලින් තහංචි රැසක්- ප්‍රවේශපත්‍ර ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්නැයි දැනුම්දෙයිමූලාශ්‍ර 2ක්·දින 1කට පෙර
  • දෙසැම්බර් 4 දා සිට පාසල් නිවාඩුමූලාශ්‍ර 8ක්·දින 1කට පෙර
  • වැටුප් ගැන කථාකරන්න ගිය ගුරු සංගම් වලට අගමැතිනිය හොඳින් කියා දෙයිමූලාශ්‍ර 6ක්·දින 1කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ආදායම් බදු වාර්තා ගොනුකරන්න සහන කාලයක්මූලාශ්‍ර 11ක්
  2. 2මිරිස්සෙන් ඇල්ලූ අයිස්වල දළ වටිනාකම බිලියන 04 පනීමූලාශ්‍ර 11ක්
  3. 3‘සියලු පාසල් වාර විභාග නියමිත පරිදි පැවැත්විය යුතුයි’ – අධ්‍යාපන අමාත්‍යංශයමූලාශ්‍ර 9ක්
  4. 4‘හෙට වැඩ වර්ජනයට අපි සහභාගී වෙන්නේ නැහැ’මූලාශ්‍ර 13ක්
  5. 5රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවකයින් හෙට අසනීප නිවාඩු - කරන්න යන දේ මෙන්නමූලාශ්‍ර 8ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය