මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
අද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක්.
තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර සඳහන් කළේ, ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව ලෙස මෙය හඳුන්වන බවයි.අද මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර දිශාවෙන් මෙය දැකගත හැකි වේ.
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsඅද රාත්‍රියේ දී පැයකට උල්කාපාත 150ක් කඩාහැලේ

News First - සිංහලඅද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක්.
-605880.jpg&w=640&q=75)
Hiru News - Sinhalaපැයකට උල්කාපාත 150ක් කඩා හැලෙන දර්ශනීය උල්කාපාත වර්ෂාවක්

Hiru Gossipවසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්රියේදී දැකගන්න ඔබටත් අවස්ථාවක්...

Hiru Gossipපොඩ්ඩක් එළියට බැහැලා අහස බලන්න.. හැමෝම පුදුම කරවන සිදුවීමක් වෙන්න යන්නේ..

සාරාංශය
2025 වසරේ ප්‍රධානතම සහ දර්ශනීයම උල්කාපාත වර්ශාව අද (13) රාත්‍රියේ දී දැකගැනීමට හැකි බව තාරකා විද්‍යාඥය සහ ඉංජිනේරු කතිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා. අද (13) මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර දිශාවෙන් මෙම උල්කාපාත වර්ශාව දැකගැනීමට හැකි බවයි පැවසෙන්නේ. ජෙමිනික්ස් ලෙස හදුන්වන මෙම උල්කාපාත වර්ශාවේ දී පැයකට උල්කාපාත 150ක් පමණ දැකගැනීමට හැකි බව වාර්තා වනවා.
ගිහාන් වීරසේකර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 24 නොවැ 2026පියවි ඇසින් දැකගත හැකි 'බීවර් මූන්' සුපිරි සඳ අද රාත්‍රියේ දිස්වේමූලාශ්ර 6ක්
- 17 නොවැ 2026වසරේ ප්‍රධානම උල්කාපාත වර්ෂාවක් අද (17) රාත්‍රියේ දැකබලා ගැනීමට හැකි බව තාරකා විද්‍යාඥයින් පවසයිමූලාශ්ර 4ක්
- 5 මැයි 2026'ඊටා ඇක්වාරිට්ස්' උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ නැගෙනහිර අහසේමූලාශ්ර 2ක්
- 17 නොවැ 2025ලියොනිඩ්ස් උල්කාපාත වර්ෂාව අදත් නැරඹීමට අවස්ථාවමූලාශ්ර 4ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්