මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
රුසියානු ජනාධිපති පුටින් ඉන්දියාවට: මෝදිගෙන් සුවිශේෂී පිළිගැනීමක්
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දියාවේ නිල සංචාරයකට එක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.දින දෙකක රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දිය…
සාරාංශය
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දියාවේ නිල සංචාරයකට එක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දින දෙකක රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පිළිගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (04) සවස නවදිල්ලි පලම් තාක්ෂණික ගුවන්තොටුපළට පැමිණි බවයි එහි සඳහන්.
ව්ලැඩිමීර් පුටින් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 28 නොවැ 2026ව්ලැඩිමීර් පුටින්ගේ හා ට්‍රම්ප්ගේ යාළුකමට යුක්රේනයෙන් ලෙඩක් - මිතුරකු ලෙස හඳුන්වා වැළදගැනීම වැරදි බවට චෝදනාමූලාශ්ර 2ක්
- 5 දෙසැ 2025රුසියානු ජනපති පුටින් ඉන්දියාවටමූලාශ්ර 2ක්
- 2 දෙසැ 2025විපතට පත්වූවන් වෙනුවෙන් රුසියානු ජනපති පුටින්ගේ ශෝකයමූලාශ්ර 2ක්
- 2 දෙසැ 2025පුටින්ගෙන් ජනපති අනුරට පණිවිඩයක්මූලාශ්ර 2ක්


