මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
දරුවා බලාගන්න කවුරුත් නෑ - බැකෝ සමන්ගේ බිරිය ඇප මත නිදහස්
"බැකෝ සමන්" නමැත්තාගේ බිරිඳ වන සාජිකා ලක්ෂානි නමැති සැකකාරිය දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.
සාරාංශය
මෙහිදී මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේ, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 115(2) වගන්තිය යටතේ මෙන්ම විෂ මත්ද්‍රව්‍ය පනතේ 54(1) වගන්තිය යටතේ ද සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබාගැනීම සඳහා පැමිණිල්ල විසින් අධිකරණයට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නොමැති බවයි. ඇගේ නීතීඥයින් දිගින් දිගටම අධිකරණයට කරුණු දක්වමින් කියා තිබුනේ ඇගේ දරුවා බලාගැනීමට කිසිවෙකු නැති නිසා ඇප ඉක්මනින් අවශය බවයි.
බැකෝ සමන් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 6 ඔක් 2026බැකෝ සමන්ගේ කෝටි 4ක සුපිරි රියක් සහ බැංකු ගිණුම් 2ක් ක්‍රියාවිරහිත කරයිමූලාශ්ර 4ක්
- 24 අගෝ 2026බැකෝ සමන්ගේ මවට වෙඩි තැබිමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මිද්දෙණියේ දී අත්අඩංගුවට (VIDEO)මූලාශ්‍ර 2ක්
- 25 ඔක් 2025බැකෝ සමන්ගෙන් අල්ලස් ගත් ඌවේ හිටපු ප්‍රවාහන බලධාරියෙකු ගැන තොරතුරු හෙළිවෙයිමූලාශ්ර 2ක්
- 23 ඔක් 2025බැකෝ සමන්ගේ කෝටි 8 සැප බස් දෙක අත්අඩංගුවට (photos)මූලාශ්‍ර 3ක්



