මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
බැකෝ සමන්ගේ මවට වෙඩි තැබිමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මිද්දෙණියේ දී අත්අඩංගුවට (VIDEO)
බැකෝ සමන් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ මවට වෙඩි තබා ඝාතන්ය කිරීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
බැකෝ සමන් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 6 ඔක් 2026බැකෝ සමන්ගේ කෝටි 4ක සුපිරි රියක් සහ බැංකු ගිණුම් 2ක් ක්රියාවිරහිත කරයිමූලාශ්ර 4ක්
- 31 ඔක් 2025දරුවා බලාගන්න කවුරුත් නෑ - බැකෝ සමන්ගේ බිරිය ඇප මත නිදහස්මූලාශ්ර 4ක්
- 25 ඔක් 2025බැකෝ සමන්ගෙන් අල්ලස් ගත් ඌවේ හිටපු ප්රවාහන බලධාරියෙකු ගැන තොරතුරු හෙළිවෙයිමූලාශ්ර 2ක්
- 23 ඔක් 2025බැකෝ සමන්ගේ කෝටි 8 සැප බස් දෙක අත්අඩංගුවට (photos)මූලාශ්ර 3ක්

