මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
2026 අයවැය කථාව නොවැම්බර් 7
• අයවැය පළමුවර කියවීම සැප්තැම්බර් 26 • අයවැය කථාව නොවැම්බර් 7 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) 2025 නොවැම්බර් 7 වැනිදා සිදු කිරීමටත් අනතුරුව නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 දක්වා විවාදය පැවැත්වීමටත් ඊයේ (11) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය...
සාරාංශය
මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපතිවරයා විසින් 2025 නොවැම්බර් 7 වැනිදා විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව) සිදු කිරීමටත්, අනතුරුව නොවැම්බර් 8 සිට නොවැම්බර් 14 දක්වා දින 6ක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත. ව 6.00ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ. ව 6.00 ට අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමටත් මෙහිදී එකඟත්වය පළ වී ඇත.
ජගත් වික්‍රමරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 28 නොවැ 2026දිට්වා සුළි කුණාටුවෙන් මියගිය අය සිහිපත් කරමින් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්මූලාශ්ර 6ක්
- 26 නොවැ 20262027 අයවැය කාරක සභා විවාදයේ සිව්වැනි දිනය අද - පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයිමූලාශ්‍ර 5ක්
- 24 නොවැ 2026කථානායක නිල නිවසේ මූල්‍ය වාර්තා අල්ලස් කොමිසමට බාරදෙන ලෙස නියෝගමූලාශ්‍ර 2ක්
- 21 නොවැ 2026සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ව්යවස්ථානුකූලයිමූලාශ්ර 14ක්
- 21 නොවැ 2026අයවැය කාලසීමාව තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක් විවාදයට ගැනීමට තීරණයක්මූලාශ්ර 6ක්
- 21 නොවැ 20262027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97කින් සම්මත වෙයිමූලාශ්‍ර 17ක්

