මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
දුමින්ද දිසානායකගේ රත්තරන් ටී-56 නඩුව යළි ඇදෙයි
හැව්ලොක් ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයකින් ටී-56 වර්ගයේ ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේ සැකකරුවෙකු ලෙස හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව යළි නම් කිරීමට පියවර ගෙන තිබේ.
සාරාංශය
ගල්කිස්ස අංක 1 මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වැඩබලන මහේස්ත්‍රාත් රවී मතුගම මහතා ඉදිරියේ මෙම නඩුව අද (10) කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ප්‍රකාශයට පත් විය. ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව දුමින්ද දිසානායක මහතාව නැවත වතාවක් මෙම නඩුවේ සැකකරුවෙකු කිරීමට අධිකරණය තීරණය කළේය.
දුමින්ද දිසානායක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 23 නොවැ 2026දුමින්ද දිසානායකට එරෙහි රන් ආලේපිත ගිනි අවියේ නඩුව ජනවාරි 29 කැඳවයිමූලාශ්ර 5ක්
- 14 නොවැ 2026පක්ෂයේ අර්බුදය ගැන මැතිවරණ කොමිසම සමඟ පැවැත් වූ සාකච්ඡාව ගැන ශ්‍රීලනිපයෙන් නිවේදනයක්මූලාශ්ර 4ක්
- 2 ඔක් 2026දුමින්දට එරෙහි රන් ආලේපිත ගිනි අවිය සම්බන්ධ නඩුව නොවැම්බර් 04ට කල් යයිමූලාශ්‍ර 7ක්
- 11 සැප් 2026හිටපු ඇමැති දුමින්දට අධිචෝදනාමූලාශ්ර 11ක්

