Podujana Peramuna සඳහන් වන කථා සහ ලිපි, අලුත්ම පළමුව. නමින් ගැළපෙන බැවින් සමනාම අයද පෙනී සිටිය හැක. පුද්ගලයන්ගේ පිටුවල අපරාධ සහ අධිකරණ වාර්තා ලැයිස්තුගත කර නැත.
පුවත් ආයතන දෙකක් හෝ වැඩි ගණනක් වාර්තා කළ සිදුවීම්.
පසුගිය දින 90 තුළ ලිපි 101ක්
අනුරාධපුරයේ පැවති ජන රැළියට නොදෙවැනි රැළියක් පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී. චානක මහතා පවසයි. වත්මන් රජය ජනතාව වෙත ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙස බලකිරීම මෙම රැළිය මඟින් අපේක්ෂා කරන බව හෙතෙම සඳහන් කළේය. නාමල් රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ආදරය කරන විශාල ජනතාවක් රට තුළ සිටින බව පෙන්වා දුන් මන්ත්රීවරයා, නාමල් රාජපක්ෂ මහ

පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය රාමනාදන් අර්චුනාගේ දේශපාලන හැසිරීම ඉතා කෙටි කලකින් ධනාත්මක දිශාවකට වෙනස් කිරීමට සමත් වූයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඉන්දික අනුරුද්ධ මහතා ප්රකාශ කරයි. පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම, රටේ ප්රජාතන්ත්රවාදයට එල්ල වූ බරපතළ තර්ජනයක් බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. මෙම අත්අඩංගුවට ගැනීම සහ ඉන් අනතුරුව මන්ත්රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් සිය දැඩි පිළිකුල සහ විරෝධය පළ කරන බව ශ්රී ලංකා ප

මාදම්පේ විවිධ සේවා සමුපකාර සමිතියේ පාලන බලය වයඹ පළාත් සමුපකාර කොමසාරිස්වරයා යටතට පත් කර තිබේ. ඒ, සමිතියේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත වීමත් සමඟය. පසුගිය මහා සභාවේදී මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ අතර, එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 43ක් සහ විපක්ෂව ඡන්ද 41ක් හිමි විය. කාරක සභිකයන් දෙදෙනෙකු එදින සභාව නියෝජනය කර නොතිබූ අතර, ඡන්ද දෙකක ව

ශ්රීලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේපසුගිය දිනවල සිදු වූප්රතිසංවිධානයත් සමඟ නුවරඑළියදිස්ත්රික්කයේ වලපනේ ආසනසංවිධායකවරයා වශයෙන් අභිනවියෙන්පත් වූ අභීත රත්නායක වැඩ ආරම්භකිරීමේ අවස්ථාව ශ්රී ලංකාපොදු ජන පෙරමුණේ බදුල්ල දිස්තික්නායක දේනුක විදානපතිරන ,රත්නපුරදිස්ත්රික් නායක ජානක වක්කුබුර,ගම්පහදිස්ත්රික් නායක ඉන්දිකඅනුරුද්ධ යන එහි හිටපුඅමාත්යවරුන්ගේ සහභාගිත්වයෙන් හිටපු අමාත්ය හා ශ්රී ලංකාපොදුජන පෙරමුණේ ජ
