ශ්යාම් නුවන් ගනේවත්ත සඳහන් වන කථා සහ ලිපි, අලුත්ම පළමුව. නමින් ගැළපෙන බැවින් සමනාම අයද පෙනී සිටිය හැක. පුද්ගලයන්ගේ පිටුවල අපරාධ සහ අධිකරණ වාර්තා ලැයිස්තුගත කර නැත.
පුවත් ආයතන දෙකක් හෝ වැඩි ගණනක් වාර්තා කළ සිදුවීම්.
පසුගිය දින 90 තුළ ලිපි 122ක්
'රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වෘත්තීය සමිති 20ක් නොවැම්බර්30 දා වර්ජනයෙන් ඉවත් වීමට තීරණය කරයි' යනුවෙන් සමාජ මාධ්ය සහ ඇතැම් විද්යුත් මාධ්ය ඔස්සේ සාවද්යපුවතක් සංසරණය වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි. රජයේ වි

2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තා 2026 දෙසැම්බර් මස 14 වන දින හෝ ඊට පෙර ගොනු කරනු ලබන බදු ගෙවන්නන්ට දණ්ඩන පැනවීම, පැහැර හරින ලද තක්සේරු නිකුත් කිරීම හෝ දේශීය ආදායම් පනත ප්රකාරව නඩු පැවරීම වැනි නීතිමය ක්රියාමාර්ගවලට ඔවුන් යටත් නොකරනු

සෘජු බදු සහ වක්ර බදු අනුපාතය 40:60 මට්ටමට රජයේ ආදායම දිගුකාලීනව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20ක පමණ මට්ටමක් දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇත. ඒ අතර මැදිකාලීනව රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස සියයට 16.0 ක පමණ මට්ටමක පවත්වාගෙන යෑමට

S&P Global ආයතනය (ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්) විසින් ශ්රී ලංකාවේ ස්වෛරී ණය ශ්රේණිගත කිරීම 'CCC+/C' මට්ටමේ සිට 'B-/B' මට්ටම දක්වා ඉහළ නංවා තිබේ. ඒ අනුව, එම ශ්රේණිගත කිරීම්වල ඉදිරි දැක්ම ස්ථාවර මට්ටමේ පවතින බව ද එම ආයතනය නිවේදනය කර ඇත. එම ආයතනය ඊයේ (27

මේ වසරේ (2026) මුල් මාස දහය තුළ ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 15.28 දක්වා ළඟා වී ඇත. එය 2025 වසරේ මුල් මාස දහයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් බිලියන 14.41 ට සාපේක්ෂව සියයට 6.03 ක ඉහළ යාමක් බව ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ශ්රී ලංකාවේ ක්ෂුද්ර, සුළු හා මධ්ය පරිමාණ ව්යවසායන් ශක්තිමත් කිරීමට සහාය වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදලක් අනුමත කර තිබේ. ශ්රී ලංකාවේ ක්ෂුද්ර, සුළු හා මධ්ය පරිමාණ ව්යවසායන් ශක්තිමත් කිරීමට සහාය වීම, ණය සම්බ

කොළඹ සහ මාලදිවයින අතර නව ගුවන් ගමන් සේවාවක් 2026 දෙසැම්බර් 05දා සිට ආරම්භ කිරීමට නියමිතය. වියට්නාමයේ ප්රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන වියට්ජෙට් ගුවන් සේවය විසින් මෙය ආරම්භ කරනු ලබයි. සතියකට ගුවන් ගමන් වාර තුනක් ලෙස අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ සෙනස

ශ්රී ලාංකේය ව්යවසායකත්වය ඊළග තලයට ඔසවා තබන ගෝලීය ශ්රී ලංකා ව්යවසායකත්ව සමාජයේ (GLEC) පළමු සමුළුව සඳහා ජාපනයේ සිටින ශ්රී ලාංකික ව්යවසායකයින් විශාල පිරිසක් සහ ජපන් ජාතික ව්යවසායකයන් පිරිසක් ද එක්ව ඇත. ජපානයේ ට්සුකුබා නිකෝ හෝටලයේ දී ඊයේ ( 22 ) අව

කොළඹ සහ මාලදිවයින අතර නව ගුවන් ගමන් සේවාවක්, 2026 දෙසැම්බර් 5 වනදා සිට ආරම්භ කිරීමට නියමිතය. වියට්නාමයේ ප්රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන වියට්ජෙට් (VietJet) ගුවන් සේවය විසින් මෙය ආරම්භ කරනු ලබයි. සතියකට ගුවන් ගමන් වාර තුනක් ලෙස අඟහරුවාදා, බ්රහස්පත

මහ බැංකුවේ නවතම පුරෝකථනවලට අනුව උද්ධමනය, මීට පෙර පුරෝකථනය කළ කාලයට වඩා දිගු කාලයක් දක්වා ඉහළ මට්ටමක පැවතිය හැකි බව එම බැංකුව විසින් සකස් කරන ලද වාර්තාවක දැක්වෙයි. ඒ අනුව නවතම පුරෝකථනවලට අනුව, දැනට ඉහළයමින් පවතින උද්ධමනය ලබන වසරේ (2027) දෙවැනි භාගය තෙ

ලබන මාසය වනවිට මෙරට උද්ධමන අනුපාතය සියයට 9 ක් හෝ ඊට ඉහළ හෝ ආසන්න මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. මහ බැංකුවේ ඊයේ (20) පැවති මාධ්ය හමුවේ දී ඔහු මේ බව කීවේය. මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය අපේ

ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය විසින් එහි එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25කින් සියයට 9.00 දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇත. ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලයේ පෙරේදා (19) පැවැති රැස්වීමේ දී මේ තීරණය ගෙන ඇත. දේශ

ජාත්යන්තර මූල්ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ මෙරටට ලැබීමට නියමිත අටවන ණය වාරිකය මේ මාසය (නොවැම්බර්) ඇතුළත ලැබෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. මහ බැංකු මාධ්ය හමුවේදී ඊයේ (20දා) මාධ්යවේදියෙකු කළ විමසුමකට පිළිතුරු ද

මේ වසරේ (2026) මෙරටට පැමිණි විසි ලක්ෂ වැනි සංචාරකයා ඊයේ (20) දිවයිනට පැමිණියේය. රුසියානු ජාතිකයකු වන ඔහු සමග තම පවුලේ සාමාජිකයන් දෙදෙනකු ශ්රී ලංකා සංචාරයට එක් වී ඇත. ඊයේ පෙරවරුවේ බණ්ඩාරනායක ගුවන්තොටුපළෙන් ශ්රී ලංකාවට ඔවුන් පැමිණ ඇත. 2025 නොවැම්බර්

ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය විසින් එහි එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25කින් සියයට 9.00 දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇත. ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලයේ ඊයේ (19) පැවති රැස්වීමේ දී මේ තීරණය ගෙන ඇත. දේශීය හ

සංචාරක කර්මාන්තයට අනපේක්ෂිත සිදුවීම් ඇති වුවත් දීර්ඝ කාලීන උපාය මාර්ගික සැලැස්මකට අනුව එම ක්ෂේත්රය ආර්ථිකයේ ඉහළම තැනකට ඔසවා තැබීමට කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමති විජිත හේරත් මහතා පැවසීය. පසුගිය කාලයේ සංචාරක ක්ෂේත්රයට අභ්යන

රාජ්ය අංශයේ තෝරා ගත් ක්ෂේත්රයන් හා කොටස් පමණක් සැලකිල්ලට ගෙන දීමනා ඉහළ නැංවීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් හෙට (20) දීපව්යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර ඇත. මෙම එක් දින

කැබිනට් මාධ්ය හමුවේදී ඇමැති නලින්ද කියයි ලාෆ්ස් සමාගම විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව අධිකරණය හරහා කටයුතු කරමින් පාරිභෝගිකයාට සහනයක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව ඇමැති නලින්ද ජයතිස්ස මහතා ඊයේ (17) කැබිනට් මාධ්ය හමුවේදී පැවසීය. පාරිභෝගික

ඔක්තෝබර් මාසයේ දී නිෂ්පාදන හා සේවා ක්රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කළ බව මහ බැංකුව පවසයි. මේ අනුව නිෂ්පාදන අංශයෙහි ශ්රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 ඔක්තෝබර් මාසයේ දී 55.3ක දර්ශක අගයක් වාර්තා කරමින්, නිෂ්පාදන ක්රියාකාරකම්වල වර්ධනයක් පෙන්

මෙවර අයවැයෙන් (2027) රජයේ විධායක ශ්රේණි කිහිපයක් සඳහා පමණක් දීමනා වැඩි කිරීමක් සිදු කිරීමෙන් සමාන්තර විධායක සේවාවන් රැසකට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ. එල්. උදයසිරි මහතා 'දිවයින ඉරිදා සංග්රහය'ට
