අන්තර්ගතයට යන්න
LakFeed
ENසිං

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිං

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

රිපබ්ලිකන් පක්ෂය

රිපබ්ලිකන් පක්ෂය සඳහන් වන කථා සහ ලිපි, අලුත්ම පළමුව. නමින් ගැළපෙන බැවින් සමනාම අයද පෙනී සිටිය හැක.

LakFeed/ප්‍රවෘත්ති/ආයතන/රිපබ්ලිකන් පක්ෂය

වෙනත් අකුරින්: Republican Party

කථා

පුවත් ආයතන දෙකක් හෝ වැඩි ගණනක් වාර්තා කළ සිදුවීම්.

මූලාශ්‍ර 5ක්17 Nov 2026

බහරේනය ප්‍රහාරයකට සූදානමින් සිටින්නැයි අනතුරු අඟවයි

සියත නිව්ස්•17 Nov 2026

වොෂින්ටනයේ ප්‍රහාර සැලසුමක් පිළිබඳ ඉරානයට එරෙහිව ඇමරිකානු බුද්ධි අංශ අනතුරු ඇඟවීමක්

Gossip Lanka News•16 Nov 2026

බහරේනයට ඉරානයෙන් ප්‍රහාර

Mawrata News සිංහල•16 Nov 2026

ට්‍රම්ප් පැරදුණත් යුද්ධය ඉවර නෑ වගේ! අමෙරිකාවයි ඊශ්‍රායලයයි එකතු වෙලා ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට ගහන්න අලුත් සැලැස්මක් හදලා!

Lanka News Web සිංහල•16 Nov 2026

ඇමෙරිකාවෙන් යළි ප්‍රහාරයක් එල්ල වීමට පෙර ඉරානය පළමුව ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට අනතුරු අඟවයි

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 2ක්11 Nov 2026

ඇමෙරිකන් ආරක්ෂක ලේකම්ට එරෙහි දෝෂාභියෝගය අසාර්ථකයි

Dasatha Lanka News•11 Nov 2026

ට්‍රම්ප්ගේ ආරක්ෂක ලේකම්ට විරුද්ධව ඔහුගේම පක්ෂයෙන් දෝෂාභියෝගයක්

ලංකාදීප•11 Nov 2026

ඇමෙරිකන් ආරක්ෂක ලේකම්ට එරෙහි දෝෂාභියෝගය අසාර්ථකයි

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 6ක්11 Nov 2026

ඇමරිකානු ආරක්ෂක ලේකම්ට එරෙහි දෝෂාභියෝග උත්සාහය පරදී

සියත නිව්ස්•11 Nov 2026

ඇමරිකානු ආරක්ෂක ලේකම්ට එරෙහි දෝෂාභියෝග උත්සාහය පරදී

Hiru News - Sinhala•11 Nov 2026

අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහි දෝෂාභියෝග උත්සාහය රිපබ්ලිකන් නායකයන් ව්‍යර්ථ කරයි

Asian Mirror•10 Nov 2026

පීට් හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝගයක්

Hiru News - Sinhala•10 Nov 2026

ඉරාන යුද්ධය හේතුවෙන් අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝගයක්

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 2ක්10 Nov 2026

ඉරාන යුද්ධය, ඉන්ධන මිල සහ ඊශ්‍රායලය රිපබ්ලිකන් පරාජයට හේතු බව ට්‍රම්ප් පවසයි

Hiru News - Sinhala•9 Nov 2026

ඉරාන යුද්ධයයි, තෙල් මිලයි, ඊශ්‍රායලයයි රිපබ්ලිකන් පක්ෂයේ පසු බෑමට හේතු වූ හැටි ට්‍රම්ප් කියයි

ලංකාදීප•10 Nov 2026

බොර තෙල් මිල තවත් පල්ලම් බහී

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 8ක්10 Nov 2026

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළට

Neth News•10 Nov 2026

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල කැපී පෙනෙන ලෙස පහළට

දිවයින•10 Nov 2026

බොරතෙල් මිල ගණන් තවත් පහළට

ගගන•10 Nov 2026

ඉරානයට ප්‍රහාර නැතැයි ට්‍රම්ප් කියයි - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල එකවර පහළට

අද දෙරණ•10 Nov 2026

බොරතෙල් මිල යළිත් පහළට

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 3ක්8 Nov 2026

ඉරානයේ මිසයිල කඳවුරු අසල නව ඉදිකිරීම් - චන්ද්‍රිකා ඡායාරූප හෙළි කරයි

Hiru News - Sinhala•8 Nov 2026

අමෙරිකානු ප්‍රහාරක බිය හමුවේ ඉරානයෙන් පරමාණුක ස්ථාන ආසන්නයේ අයඩින් පෙති බෙදා හැරීමක්

Lanka News Web සිංහල•8 Nov 2026

මුහුදෙන් ගොඩබිමට මාරු වූ ඇමරිකා-ඉරාන ගැටුම..

Hiru News - Sinhala•7 Nov 2026

ඉරානයට එරෙහි සම්බාධක තවත් දැඩි කරමින් අමෙරිකාවෙන් නව හමුදා මෙහෙයුමක්

BBC News සිංහල•7 Nov 2026

ඉරානයේ මිසයිල කඳවුරු අසල දැවැන්ත ඉදිකිරීම් - චන්ද්‍රිකා ඡායාරූපවලින් හෙළි වන දේ

සම්පූර්ණ වාර්තාව බලන්න

ලිපි

පසුගිය දින 90 තුළ ලිපි 214ක්

Gossip Lanka News•දින 1කට පෙර
'කවදාවත් නොදුටු දූෂණයක්' එන්වීඩියා සමාගමට ට්‍රම්ප්ගේ මැදිහත්වීම විරෝධය නව මට්ටමකට ගෙන එයි

ජෙන්සන් හුවාං යළිත් එන්වීඩියා (Nvidia) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කිරීමට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට බලපෑම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ මැදිහත්වීම දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ. ඩිමොක්‍රසි ඩිෆෙන්ඩර්ස් ෆන්ඩ් (DDF) නමැ

3 min3m
Lanka News Web සිංහල•දින 6කට පෙර
1992 න් පසු දැවැන්තම දේශපාලන පෙරළිය: සෙලවුණු ධවල මන්දිරය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW: 2026 එක්සත් ජනපද මැදවාර මැතිවරණයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ (House of Representatives) අවම වශයෙන් ආසන 258 ක බලයක් තහවුරු කරගනිමින් ඩිමොක්‍රටික් පක්ෂය 1992 වසරෙන් පසු ලැබූ විශාලතම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කිරීම

3 min3m
සිළුමිණ•21 Nov 2026
අමෙරිකානු මැතිවරණ වෙනස්කම් මැද මැදපෙරදිග බල තුලනය

ලෝකවාසීන් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණේ අමෙරිකානු සහ ඊශ්‍රායල් මැතිවරණවල ප්‍රතිඵලයෙන් පසුව මැදපෙරදිග යුදමය උණුසුම යම්තාක් දුරට හෝ අඩුවනු ඇතැයි යන්නය. ඉරාන විෂයෙහිලා එකී පුරෝකථනය යම්තාක් දුරට සත්‍යය වුවද, එක් පැත්තකින්... The post අමෙරිකානු මැතිවරණ වෙ

6 min6m
ITN News•20 Nov 2026
ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ බලතල සීමා කිරීමේ යෝජනාව සෙනට් සභාවේදී පරාජයට

ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ බලතල සීමා කිරීමේ යෝජනාව සෙනට් සභාවේදී පරාජයට පත් කර තිබෙනවා. ඉරානය සමග පවත්නා යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ බලතල සීමා කිරීමේ යෝජනාව සෙනට් සභාවේදී පරාජයට පත් කර තිබෙනවා. ඉරානය සමග පවතින යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනා

1 min1m
Gossip Lanka News•16 Nov 2026•මූලාශ්‍ර 6ක්
බහරේනයට ඉරානයෙන් ප්‍රහාර

මැදපෙරදිග කලාපයේ යුද උණුසුම තවදුරටත් තීව්‍ර කරමින්, බහරේනයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරක් ඉලක්ක කර ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරයත් සමඟ ටෙහෙරානය සහ වොෂින්ටනය අතර පැවති සාම සාකච්ඡා පිළිබඳ අපේක්ෂාවන් සම්පූර්ණයෙන්ම බිඳ ව

4 min4m
දිවයින•15 Nov 2026
රිපබ්ලිකන් වුවද, ඩිමොක්‍රටික් වුවද, ඇමෙරිකාව, ඇමරිකාවමය

"ඇමෙරිකාවේ ප්‍රධාන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ යනු විවිධ ව්‍යාපාරික කණ්ඩායම්වල අවශ්‍යතා මත සකස් වුණු එකම 'ව්‍යාපාරික පක්ෂයක' කොටස් දෙකක් පමණි." යැයි සුප්‍රකට ඇමෙරිකානු දේශපාලන විචාරක නොම් චොම්ස්කි වරෙක ලිවීය. චොම්ස්කි පෙන්වා දෙන්නේ ඇම

11 min11m
Hiru News - Sinhala•12 Nov 2026
මිසිසිපි සෙනෙට් සභා සටනින් ඩිමොක්‍රටික් පක්ෂයේ ස්කොට් කොලොම් ඓතිහාසික ජයග්‍රහණයක් ලබයි

දශක ගණනාවක් පුරා රිපබ්ලිකන් පක්ෂයේ බලකොටුවක්ව පැවති අමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ සෙනෙට් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඩිමොක්‍රටික් පක්ෂ

2 min2m
Dasatha Lanka News•11 Nov 2026•මූලාශ්‍ර 2ක්
ට්‍රම්ප්ගේ ආරක්ෂක ලේකම්ට විරුද්ධව ඔහුගේම පක්ෂයෙන් දෝෂාභියෝගයක්

රිපබ්ලිකන් පක්ෂය මධ්‍ය කාලීන මැතිවරණ පරාජයෙන් පීඩා විඳිමින් සිටියදී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉතාමත් සමීප පුද්ගලයෙකු වන ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත්ට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට උත්සායහක් දියත්වුණා. එම දෝෂාභියෝගය ඉදිරිපත් කරනු ලැබුවේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේම මන්ත්‍රීවරයෙකු වීම මෙහි විශේෂත්වයක්. එහෙත් අනපේක්ෂිත ලෙස ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට දෝෂාභියෝගයක් ගෙන ඒමට ගත් උත්සාහය එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය [...]

1 min1m
ලංකාදීප•11 Nov 2026•මූලාශ්‍ර 2ක්
ඇමෙරිකන් ආරක්ෂක ලේකම්ට එරෙහි දෝෂාභියෝගය අසාර්ථකයි

ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට, ගත් උත්සාහය හෙග්සෙත් නියෝජනය කරන ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල නායකයන් සමත්ව වූ බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි.

1 min1m
Hiru News - Sinhala•11 Nov 2026•මූලාශ්‍ර 7ක්
අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහි දෝෂාභියෝග උත්සාහය රිපබ්ලිකන් නායකයන් ව්‍යර්ථ කරයි

අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ඉදිරිපත් වූ උත්සාහය ව්‍යර්ථ කිරීමට රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිත මන්ත්‍රී

1 min1m
අද දෙරණ•10 Nov 2026
ජාත්‍යන්තර නීති කඩන රටවලට අමෙරිකානු හමුදා ආධාර නැති වෙයිද ?

අමෙරිකානු අරමුදල් යොදාගනිමින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන රටවලට වොෂින්ටන් පාලනය විසින් ලබාදෙන මූල්‍ය හා හමුදාමය ආධාර නැවත සමාලෝචනය කරන ලෙස අලුතින් තේරී පත් වූ අමෙරිකානු සෙනෙට් සභික අබ්දුල් එල්-සයීඩ් ඉල්ලා සිටියි.

1 min1m
Hiru News - Sinhala•10 Nov 2026•මූලාශ්‍ර 7ක්
ඉරාන යුද්ධය හේතුවෙන් අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝගයක්

අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා මේ සතියේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට රිපබ්ලි

1 min1m
Lanka News Web සිංහල•10 Nov 2026•මූලාශ්‍ර 7ක්
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝගයක් රිපබ්ලිකන් පාක්ෂිකයෙකුම ගෙන එයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 10: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය තුළ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන පීට් හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා රිපබ්ලිකන් කොංග්‍රස් මන්ත්‍රී තෝමස් මැසී පියවර ගෙන තිබේ. කෙන්ට

1 min1m
Mawrata News සිංහල•10 Nov 2026•මූලාශ්‍ර 7ක්
ඡන්දෙන් පැරදුණු ට්‍රම්ප්ට පළවෙනි ෂොට් එක වදී! අමෙරිකාව යුද්දෙට ඇදගෙන ගිය හෙග්සෙත්ට දෝෂාභියෝගයක් එයි!

ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය සහ පෙන්ටගනයේ බලතල අනිසි ලෙස භාවිත කිරීමේ චෝදනා පදනම් කරගනිමින්, ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. කොංග්‍රස් මණ්ඩලයේ පූර්ව අනුමැතියකින්

Hiru News - Sinhala•9 Nov 2026•මූලාශ්‍ර 2ක්
ඉරාන යුද්ධයයි, තෙල් මිලයි, ඊශ්‍රායලයයි රිපබ්ලිකන් පක්ෂයේ පසු බෑමට හේතු වූ හැටි ට්‍රම්ප් කියයි

අමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය ලැබූ පරාජයට ඉරාන යුද්ධය, ඉන්ධන මිල ඉහළ යාම සහ ඊශ්‍රායලය සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින දැඩි

1 min1m
Lanka News Web සිංහල•9 Nov 2026
මැතිවරණ පරාජයට ට්‍රම්ප් වගකිව යුතු බවට MAGA පාක්ෂිකයන්ගෙන් චෝදනා - ව්‍යාපාරයේ අනාගතය ගැනත් ප්‍රශ්න

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 09: ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යවාර මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂය ලැබූ දැවැන්ත පරාජයෙන් පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන නායකත්වය පිළිබඳ MAGA ව්‍යාපාරයේ ආධාරකරුවන් අතර මතභේදාත්මක තත්ත්වයක් හට

1 min1m
BBC News සිංහල•9 Nov 2026•මූලාශ්‍ර 7ක්
පීට් හෙග්සෙත්ට ඇමෙරිකානු යුද්ධ ලේකම් තනතුර අහිමි වෙයි ද?

ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මීළඟ කතානායකවරයා වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වන ප්‍රධාන ඩිමොක්‍රටික් නියෝජිතයා, වත්මන් ඇමෙරිකානු යුද්ධ ලේකම් පීට් හෙග්සෙත් තනතුරෙන් ඉවත් කිරීමේ දෝෂාභියෝගයට තමා "පැහැදිලිව ම පක්ෂ වන" බව ප්‍රකාශ කර ඇත.

3 min3m
ගගන•9 Nov 2026•මූලාශ්‍ර 17ක්
ලෝකයටම සුබ ආරංචියක් - ඉහළ ගිය තෙල් මිල යළි පහළට නව අගයන් මෙන්න

ලෝක වෙළෙඳපොළේ WTI සහ Brent වර්ගවල බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.59ක් ලෙස සටහන් වී ඇති අතර, එය පෙර වෙළෙඳ සැසියට සාපේක්ෂව සියයට 0.59ක පහළ යාමකි. එමෙන්ම Brent වර්ගයේ බ

1 min1m
News First - සිංහල•9 Nov 2026
NVIDIA ප්‍රධානියා චීන බුද්ධි අංශ ඉලක්කයක් වූවාද?

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජෙන්සන් හුවාං සහ චීන ජාතික ව්‍යාපාරික කාන්තාවක අතර පැවති සමීප සබඳතාවක් පිළිබඳව ඇමරිකානු බුද්ධි අංශ අවධානය යොමු කර ඇති බවයි. The New York Times පුවත්පත පසුගිය ඔක්තෝබර් මාසයේදී මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබූ අතර, අදාළ කාන්තාව බීජිං වෙත තොරතුරු ලබා දී ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ සැක පළ කර ඇතැයි එම වාර්තාවල සඳහන් වේ. ඇය චීනයේ හිටපු රූපවාහිනී මාධ්‍යවේදිනියක වන ඇලිස් හුවාං වන අතර, පසුව සිංගප්පූරුවේ පිහිටි Megaspeed නමැති දත්ත මධ්‍යස්ථාන සමාගමේ ඉහළ විධායක තනතුරක් දරා තිබේ. එම සමාගම NVIDIA හි අග්නිදිග ආසියානු කලාපයේ ප්‍රධාන පාරිභෝගිකයෙකු වන අතර, පසුගිය වසර දෙක තුළ NVIDIA චිප්ස් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8කට අධික මුදලක් වැය කර ඇති බවට ද වාර්තා පළ වී තිබේ. මේ අතර, NVIDIA අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කර ඇත්තේ ස්වාධීන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත කමිටුවක් සහ බාහිර නීති උපදේශකවරුන්ගේ සහාය ඇතිව මෙම විමර්ශනය සිදුකරන බවයි. කෙසේ වෙතත්, මේ වන විට ඇමරිකානු ජාතික ආරක්ෂාවට හෝ NVIDIA සමාගමේ රහස්‍ය තාක්ෂණික තොරතුරුවලට හානියක් සිදුවී ඇති බවට විශ්වාස කිරීමට කිසිදු හේතුවක් නොමැති බව ද එම සමාගම අවධාරණය කර තිබේ. මෙම විමර්ශනයට පූර්ණ සහාය ලබාදෙන බව ජෙන්සන් හුවාං ද ප්‍රකාශ කර ඇති අතර, ඔහු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයේ අඛණ්ඩව කටයුතු කරන බව NVIDIA සමාගම සඳහන් කරයි. මේ අතර, සිය සේවකයින් වෙත යොමු කළ පණිවුඩයකින් ජෙන්සන් හුවාං සිය පවුලේ සාමාජිකයින්ගෙන් සමාව අයැද තිබේ. සිය බිරිඳට සහ දරුවන්ට වේදනාවක් ඇති කළ බව පිළිගත් ඔහු, තම ක්‍රියාවන්හි සම්පූර්ණ වගකීම භාරගන්නා බව ද සඳහන් කර ඇත. එමෙන්ම, අදාළ වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මේ මාසයේදී ඇමරිකානු කොංග්‍රසය හමුවේ පෙනී සිටින ලෙස ද රිපබ්ලිකන් පක්ෂයේ ඉහළ පෙළේ නීති සම්පාදකයින් ජෙන්සන් හුවාංගෙන් ඉල්ලා තිබේ. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය අතිනවීන අර්ධ සන්නායක නිෂ්පාදනයේ ප්‍රමුඛ සමාගමක් වන NVIDIA, ඇමරිකාව සහ චීනය අතර තාක්ෂණික තරගයේ ද ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. චීනයට අතිනවීන ඇමරිකානු අර්ධ සන්නායක තාක්ෂණය ලබාගැනීම සීමා කිරීම සඳහා ඇමරිකාව අපනයන පාලන නීති ක්‍රියාත්මක කර ඇති පසුබිමක මෙම සිදුවීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.

2 min2m
ITN News•8 Nov 2026•මූලාශ්‍ර 5ක්
ධවල මන්දිරයේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස ස්ටීවන් මිලර් පත් කරයි

ඇමෙරිකාවේ ධවල මන්දිරයේ නව ප්‍රධානියා ලෙස ස්ටීවන් මිලර් පත්කර තිබෙනවා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ ඉහළ පෙළේ නායකත්වයේ වෙනසක් සිදුකිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව ධවල මන්දිරයේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස මෙතෙක් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධ

1 min1m

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1හෙට පාසල් සාමාන්‍ය පරිදි විවෘතයි – වාර අවසාන විභාග කාලසටහනේ කිසිදු වෙනසක් නැහැ මූලාශ්‍ර 17ක්
  2. 22025/2026 ආදායම් බදු වාර්තා ගොනුකිරීමට සහන කාලයක්මූලාශ්‍ර 12ක්
  3. 3අවසන් සටනේ කාසියේ වාසිය පාකිස්තානයටමූලාශ්‍ර 12ක්
  4. 4මිරිස්සෙන් හමුවූ රු. කෝටි 400ක අයිස් තොගය 'අඹගහවත්තේ සරත්'ගේ බවට සැකයක්මූලාශ්‍ර 16ක්
  5. 5ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු හෙට සාමාන්‍ය පරිදිමූලාශ්‍ර 13ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය