John Keells Holdings PLC සඳහන් වන කථා සහ ලිපි, අලුත්ම පළමුව. නමින් ගැළපෙන බැවින් සමනාම අයද පෙනී සිටිය හැක.
වෙනත් අකුරින්: John Keells
පුවත් ආයතන දෙකක් හෝ වැඩි ගණනක් වාර්තා කළ සිදුවීම්.
පසුගිය දින 90 තුළ ලිපි 253ක්
ඇඹිලිපිටිය නගරයේ සාමාන්‍ය පාසලකින් ඇරඹුණු ගමනක්, අද ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය වාණිජ බැංකුව වන ලංකා බැංකුවේ නායකත්වය දක්වා පැමිණ තිබේ. එය හුදෙක් පුද්ගලයකුගේ වෘත්තීය සාර්ථකත්වය පිළිබඳ කතාවක් නොවේ. නිදහස් අධ්‍යාපනයෙන්... The post නිදහස් අධ්‍යාපනයෙන්
ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන (NEV) ක්ෂේත්‍රයේ අංක 1 සන්නාමය මෙන්ම ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD, මෙරට එහි බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) සමඟ එක්ව යාපනයේ නවතම 3S මධ්‍යස්ථානය පසුගියදා විවෘත කළේය.

ජෝන් කීල්ස් සමූහය (John Keells Group) ලෝක ප්‍රකට Wendy's® අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින්, එහි පළමු අවන්හල කොළඹ One Galle Face හිදී පසුගියදා (19) විවෘත කරන ලදී. වසර 55කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන Wendy's සන්නාමය, සිය ගුණාත්මක ආහාරපාන සහ සු

ඇඹිලිපිටිය නගරයේ සාමාන්‍ය පාසල් පන්ති කාමරයකින් ඇරඹුණු ගමනක්, අද ශ්‍රී ලංකාවේ විශාලතම වාණිජ බැංකුව වන ලංකා බැංකුවේ නායකත්වය දක්වා පැමිණ තිබේ. එය හුදෙක් පුද්ගලයකුගේ වෘත්තීය සාර්ථකත්වය පිළිබඳ කතාවක් නොවේ. නිදහස් අධ්‍යාපනයෙන් ලද අවස්ථාවන්, අවංක කැපවීම ස

ලොව ප්‍රසිද්ධ අමෙරිකානු ක්ෂණික ආහාර සන්නාමයක් වන Wendy's හි පළමු ශ්‍රී ලාංකික අවන්හල ඊයේ (19) කොළඹ One Galle Face සාප්පු සංකීර්ණයේදී විව

ජෝන් කීල්ස් සමූහය (John Keells Group) ලෝක ප්‍රකට Wendy’s® අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින්, එහි පළමු අවන්හල කොළඹ One Galle Face හිදී ඊයේ (19) විවෘත කරන ලදී.

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා මණ්ඩල රැස්වීම අද (01) කොළඹ, 'සිනමන් ලයිෆ්, සිටි ඔෆ් ඩ්‍රීම්ස්' (Cinnamon Life, City of Dreams) හිදී පැවැත්වේ. මෙම මහා මණ්ඩල රැස්වීම සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ස

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමය හෙවත් ABU හී 63 වැනි මහා සමුළුව අද (01) පැවැත්වනවා. ඒ , ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ Cinnamon Life, City of Dreams හිදීයි. ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයට අය

ඒ , ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ Cinnamon Life, City of Dreams හිදීයි. සමුළුව පැවැත්වෙන්නේ සංචාරක අමාත්‍යාංශය , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ සිරස මාධ්‍ය ජාලය එක්වයි. ඒ , මයිස් ටුවරිසම් හෙවත් රැස්වීම්, දිරිගැන්වීමේ සංචාර, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන යන සංකල්පය ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ය. ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයට අයත් රටවල් 66 ක සාමාජිකයින් සමුළුවට එක්ව සිටින අතර විද්‍යුත් මාධ්‍ය ආයතන 225 ක් නියෝජනය කරන පිරිස ඊට ඇතුළත් ය.
-627071.jpg&w=640&q=75)
ඒ, Cinnamon Life, City of Dreams හිදීයි. කලාපීය විද්‍යුත් මාධ්‍ය ඉදිරි ගමන් මගට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය එහිදී සිදුවනු ඇති. මහ සමුලුවේ සමාරම්භක උත්සවයද හෙට(01) Cinnamon Life, City of Dreams හිදී පැවැවෙන් අතර අනිද්දා(02) රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී කලාපීය ප්‍රමුඛ පෙලේ ශිල්පීන් සහභාගීවන ප්‍රසංගයක්ද පැවැත්වීමට නියමිතයි. ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමය හෙවත් A B U හි, 63 වැනි මහා සමුළුවට සමගාමීව තාක්ෂණික හා විද්වත් කමිටු සාකච්ඡා ඊයේ(30) කොළඹ Cinnamon Life, City of Dreams හිදී ආරම්භ කෙරුණි. විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ ක්‍රීඩා කමිටු හමුව, වැඩසටහන් කමිටු හමුව මෙන්ම තාක්ෂණික කමිටු හමුවත් ඒ අතර වේ.ෙ
%2520(9)-627016.jpg&w=640&q=75)
City of Dreams Sri Lanka ආරම්භ කිරීමත් සමඟ කොළඹ නගරය වෙත පැමිණෙන විදේශීය සංචාරකයන් නගරය තුළ වැඩි දින ගණනක් රඳවා තබා ගැනීමට අවශ්‍ය ලෝක මට්ටමේ යටිතල පහසුකම් නිර්මාණය වී ඇති බව Cinnamon Hotels & Resorts හි කොළඹ හෝටල් අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ City of Dreams හි Cinnamon Life හි සාමාන්‍යාධිකාරී කමල්

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමය හෙවත් ABU හි, 63 වැනි මහා සමුළුවට සමගාමීව පැවැත්වෙන කමිටු රැස්වීම් ඇතුළු වැඩටහන් කිහිපයක් අද පැවැත්වුණි. විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ ක්‍රීඩා කමිටු හමුව, වැඩසටහන් කමිටු හමුව මෙන්ම තාක්ෂණික කමිටු හමුවත් ඒ අතරට අයත්වේ. ආසියානු ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ මහ ලේකම්, අහමඩ් නදීම් සහ MTV චැනල් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යසරත් කමල්සිරි විසින් ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රධානින් ප්‍රමුඛ දූත පිරිස පිලිගනු ලැබී ය. ''මෙවර මේ සමුළුවේ සත්කාරකත්වය දැරීමට ලැබීම පිළිබඳව අපි සැබවින්ම ආඩම්බර වනවා, විකාශකයින් ලෙස අප කරන කාර්යයේ ප්‍රධානතම හදවත බඳු වැඩසටහන් කමිටුව පිළිගැනීමට ලැබීම විශේෂ සතුටක් MTVහි අපිට, වැඩසටහන්කරණය යනු හුදෙක් ගුවන් කාලය පුරවා දැමීමක් නොවේ. තොරතුරු ලබාදීමට, විනෝදාස්වාදය සැපයීමට, අධ්‍යාපනය ලබාදීමට, සහ සමහර විට වඩාත්ම වැදගත් ලෙස, ජනතාව එකමුතු කිරීමට බලයක් ඇති බව අපි විශ්වාස කරනවා. මෙවැනි වැඩසටහන් හරහා, ප්‍රජාවන් එකිනෙක සම්බන්ධ කරමින්, ඔවුන්ගේ අභියෝග ඉස්මතු කරමින් සහ අර්ථවත් විසඳුම් ලබාදීමට උපකාර කරමින්, මාධ්‍ය සමාජීය වෙනසක් සඳහා බලවත් මෙවලමක් විය හැක්කේ කෙසේදැයි අපි අත්දැකලා තියෙනවා. අද වන විට ප්‍රේක්ෂකයින් යනු හුදෙක් නරඹන්නන් හෝ ශ්‍රාවකයින් පමණක් නොවේ. ඔවුන් බහුවිධ වේදිකා ඔස්සේ තම අදහස් ප්‍රකාශ කරමින්, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සඳහා සක්‍රීයව දායක වන්නන් විශේෂයෙන්ම තරුණ පරම්පරාව මාධ්‍ය භාවිතා කරන්නේ වෙනස්ම ආකාරයකටයි. විකාශකයින්ට ඇති අභියෝගය වන්නේ හුදෙක් මෙම ප්‍රවණතාවලට අනුගත වීම පමණක් නොව, අප නිෂ්පාදනය කරන අන්තර්ගතයේ ගුණාත්මකභාවය, විශ්වාසනියත්වය සහ සංස්කෘතික අදාළත්වය සුරකිමින් නවෝත්පාදනයන් වැළඳ ගැනීමයි. ඇත්ත වශයෙන්ම, කෘතිම බුද්ධිය (Artificial Intelligence / AI) යනු අපගේ රැස්වීම් සහ ක්‍රියාකාරකම්වල වඩාත්ම සාකච්ඡා වූ මාතෘකාවලින් එකක් එය ඉදිරියටත් එසේම වේවී. මොකද වැඩසටහන් වඩාත් කාර්යක්ෂම කිරීමටත්, නිෂ්පාදකයින්ට සහ අන්තර්ගත නිර්මාණකරුවන්ට සරල ක්‍රමවේද ඔස්සේ නව්‍යකරණයන් සිදු කිරීමට එය උපකාරී වෙනවා නමුත් ඒ සමගම, සයිබර් ආරක්ෂාව, අන්තර්ගතයන්හි ආරක්ෂාව සහ එහි සත්‍යතාව/විශ්වසනියත්වය ඇතුළුව මෙහි ඇති අභියෝග මොනවාදැයි තේරුම් ගැනීමද අපට ඉතා වැදගත් වේ. හෙට(21) දිනයේදී මහ සමුළුවට සමගාමීව තාක්ෂණික හා විද්වත් කමිටු සාකච්ඡවට කිහිපයක් පැවැත්වෙන අතර කලාපීය විද්‍යුත් මාධ්‍ය ඉදිරි ගමන් මගට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය එහිදී සිදුවේ. මහ සමුළුවේ සමාරම්භක උත්සවය ලබන ඉරිදා Cinnamon Life, City of Dreams හිදී පැවැත්වෙන අතර ලබන සදුදා(02) රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී කලාපීය ප්‍රමුඛපෙලේ ශිල්පීන් සහභාගීවන ප්‍රසංගයක්ද පැවැත්වීමට නියමිතයි.
-626971.jpg&w=640&q=75)
ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන (NEV) සන්නාමයක් වන BYD හි මහනුවර ප්‍රදර්ශනාගාරය වාහන බෙදාහැරීම් 1,000ක් සහ සේවා වාර 1,000ක් සම්පූර්ණ කර තිබ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD මහනුවර ප්‍රදර්ශනාගාරය හරහා වාහන බෙදා හැරීම් 1,000ක් සහ සේවා වාර 1,000ක් සාර්ථකව සම්පූර්ණ කිරීමේ සුවිශේෂී කඩඉම පසුගියදා සනිටුහන් කළේය.

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව සහ චීනයේ යුන්නාන් ප්‍රාන්ත වාණිජ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරන ලද "ශ්‍රී ලංකා සහ යුන්නාන් ප්‍රාන්ත විශේෂිත නිෂ්පාදන ප්‍රවර්ධන සමුළුව සහ ව්‍යාපාරික හමුව" පසුගියදා (2026 ඔක්තෝබර් 23) දින කොළඹ Cinnamon Life පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. චීන යුන්නාන් ප්‍රාන්ත වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලී...

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව සහ චීනයේ යුන්නාන් ප්‍රාන්ත වාණිජ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධාන කරන ලද "ශ්‍රී ලංකා සහ යුන්නාන් ප්‍රාන්ත විශේෂිත නිෂ්පාදන ප්‍රවර්ධන සමුළුව සහ ව්‍ය
ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට චීන වෙළෙඳපොළට පිවිසීම පහසු කිරීම සහ දෙරට අතර වෙළෙඳ සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කළ ශ්‍රී ලංකා - චීනයේ යුන්නාන් ප්‍රාන්ත විශේෂිත නිෂ්පාදන ප්‍රවර්ධන සමුළුව සහ ව්‍යාපාරික හමුව අද (23) කොළඹ Cinnamon Life පරිශ්‍රයේදී පැවැත්විණි.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව සහ චීනයේ යුන්නාන් ප්‍රාන්ත වාණිජ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරන ලද "ශ්‍රී ලංකා සහ යුන්නාන් ප්‍රාන්ත විශේෂිත නිෂ්පාදන ප්‍රවර්ධන සමුළුව සහ ව්‍යාපාරික හමුව" අද (23) දින කොළඹ Cinnamon Life පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වුණා. චීන යුන්නාන් ප්‍රාන්ත වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලී චාඕවීගේ (Mr. [...]

අප ජීවත් වන්නේ ඉතිහාසය අලුතින් ගොඩනඟන යුග පරිවර්තන අවධියක බවත්, අපේක්ෂිත ක්‍රම වෙනස ආරම්භ කළ යුත්තේ අප විසින්ම බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය.
