Fox News සඳහන් වන කථා සහ ලිපි, අලුත්ම පළමුව. නමින් ගැළපෙන බැවින් සමනාම අයද පෙනී සිටිය හැක.
පුවත් ආයතන දෙකක් හෝ වැඩි ගණනක් වාර්තා කළ සිදුවීම්.
පසුගිය දින 90 තුළ ලිපි 98ක්
ඉරානයට අයත් කේෂ්ම් (Qeshm) දූපතේ ස්ථාපිත කර තිබූ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ මිසයිල ප්රහාරක මධ්යස්ථානයක් ඉලක්ක කරගනිමින් අමෙරිකානු ප්රහාරක ගුවන් යානා මඟින් ප්රහාරයක් එල්ල කර ඇති බව 'ෆොක්ස් නිවුස්' පුවත් සේවය වාර්තා කරයි. අමෙරිකානු ආරක්ෂක අංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් එම නාලිකාව මේ බව තහවුරු කර තිබේ. මෙම මෙහෙයුම ආත්මාරක්ෂාව උදෙසා එල්ල කළ පූර්ව ප්රහාරයක් ලෙස හඳුන්වා දී ඇති

නොවැම්බර් 16 සහ 17 යන දෙදින, ගෝලීය ඩිජිටල් යටිතල පහසුකම්වල ඇති බිඳෙනසුලු ස්වභාවය ලෝකයටම මනාව පෙන්වා දුන් දින දෙකක් බවට පත් විය. එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්, එහෙත් සමස්ත ලෝකයටම දැඩි බලපෑමක් එල්ල කළ තාක්ෂණික අර්බුද ද්විත්වයක් මෙම පැය 48 ඇතුළත වාර්තා වි
නිව්යෝර්ක් නුවර පිහිටි ප්රසිද්ධ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ මුදුනට නැඟ විවාහ යෝජනාවක් සිදුකළ රුසියානු යුවළකට අමෙරිකාවෙන් පිටුවහල් වීමේ අ

තමන්ගේ ආදරය ලෝකයටම පෙන්වන්නට ගොස් අමාරුවේ වැටුණු රුසියානු පෙම් යුවළක් පිළිබඳ පුවතක් මේ වන විට ජාත්යන්තර මාධ්යවල දැඩි කතාබහට ලක් ...

ලොව පුරා මිලියන සංඛ්යාත පරිශීලකයින් පිරිසකට දැඩි බලපෑම් එල්ල කරමින්, පැය 18කට ආසන්න කාලයක් පුරා පැවති දැවැන්ත තාක්ෂණික බිඳවැටීමකි...

අමෙරිකා එක්සත් ජනපදයේ පැවති මැදවාර මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂය ලැබූ දරුණු පසුබෑමට ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය සහ ඉහළ ගිය ඉන්ධන මිල හේතු වූ බවට ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ප්රකාශ කිරීමත් සමඟ, ජාත්යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල 9% කට ආසන්න ප්රමාණයකින් ශීඝ්රයෙන් කඩා වැටී ඇත. Oilprice.com අනුව, ගෝලීය මිණුම්දණ්ඩක් වන බ්රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 8.94 කින්

ජාත්යන්තර මාධ්ය නිල වශයෙන් ප්රකාශයට පත් කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති තීරණාත්මක මධ්යවාර මැතිවරණයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය පරාජයකට ලක් කරමින්, එරට කොංග්රස් මණ්ඩලයේ මන්ත්රී මණ්ඩල වන සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්රී මණ

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පිළිබඳ වර්ණනා ඇතුළත් ප්රචාරක දැන්වීම් සඳහා අමෙරිකානු බදු ගෙවන්නන්ගේ මුදලින් ඩොලර් මිලියන ගණනක් මුදල

ධවල මන්දිරය සහ ප්රධාන මාධ්ය ආයතන අතර පවතින උග්ර මතභේදාත්මක තත්ත්වය හමුවේ, ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ ඔහුගේ පාලන තන්ත්රයේ ජයග්රහණ ප්රචාරය කිරීම වෙනුවෙන්ම වෙන්වූ 24/7 පැය පුරා ක්රියාත්මක වන යූටියුබ් වීඩියෝ සේවාවක් "Trump TV" නමින් ආරම්භ කිරීමට
CNN,Politico සහ MS NOW යන අමෙරිකානු මාධ්ය ආයතන තමන්ට ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කිරීමට එරෙහිව ට්රම්ප් පාලනාධිකාරියට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව පවසා ඇත.

ජාත්යන්තර මාධ්ය වාර්තා කරන්නේ, වොෂින්ටනයෙන් එල්ල වූ දැඩි මිලිටරි තර්ජනවලට විරෝධය පළ කරමින් ඉරාන දූත පිරිස සාකච්ඡා සභා ගර්භයෙන් පිටව ගොස් ඇති බවයි. පසුගිය පැය 24 පුරා එහි සැබවින්ම සිදුවූයේ කුමක්ද? සම්පූර්ණ විස්තරය මෙන්න:ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) සබඳතාවල "නව පිටුවක් පෙරලීමට" සූදානම් බව පවසමින් ඊයේ පස්වරුවේ සාකච්ඡා ආරම්භ කළ ද, එය විනාඩි 80කට වඩා ඉදිරියට රැගෙන යාමට නොහැකි විය. සාකච්ඡා අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් Fox News නාලිකාව සහ Truth Social ගිණුම ඔස්සේ ඉරානයට සෘජු ප්රහාර එල්ල කරන බවට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. ලෙබනනයේ සිටින ඉරාන හිතවාදී හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම් වහාම පාලනය නොකළහොත් ඉරානයට දැඩි මිලිටරි ප්රහාර එල්ල කරන බවටත්, සාකච්ඡා අසාර්ථක වුවහොත් හෝර්මුස් සමුද්ර සන්ධියේ නෞකාවලින් ඇමරිකාවට බදු අය කරන බවටත් ට්රම්ප් තර්ජනය කළේය.මෙම ප්රකාශයට ඉරාන ප්රධාන සාකච්ඡාකරු මොහොමඩ් බගර් ගාලිබාෆ් (Mohammad Bagher Ghalibaf) දැඩි විරෝධය පළකර ඇති අතර තර්ජන හමුවේ සාකච්ඡා දැඩි මතභේදාත්මක තත්ත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.දකුණු ලෙබනනයේ ඊශ්රායල ප්රහාර අඛණ්ඩව ක්රියාත්මක වීම සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් බව පවසමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) විසින් ලොව ප්රධානතම බලශක්ති ප්රවාහන මාර්ගය වන හෝර්මුස් සමුද්ර සන්ධිය වසා දැමූ බව නිවේදනය කළේය.නමුත් ඇමරිකානු ආරක්ෂක අංශ එම ප්රකාශය සත්ය නොවන බව නිල දත්ත මඟින් සනාථ කර ඇත. ඇමරිකානු මධ්යම අණදෙන කාර්යාලය (CENTCOM) නිල නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කරන්නේ හෝර්මුස් මුහුදු තීරයේ නාවික ගමනාගමනය සාමාන්ය පරිදි සිදුවන බවයි. CENTCOM දත්තවලට අනුව පසුගිය පැය 24 තුළ පමණක් බොරතෙල් බැරල් මිලියන 17ක් රැගත් වාණිජ නෞකා 55ක් කිසිදු අවහිරතාවකින් තොරව එම මුහුදු තීරය හරහා ආරක්ෂිතව ගමන් කළ බව සදහන්වේ.දෙරටේ නියෝජිතයින් මුහුණට මුහුණලා කෙරෙන සාකච්ඡා තාවකාලිකව අඩපණ වී තිබුණ ද, කටාර් සහ පකිස්ථාන මැදිහත්කරුවන්ගේ බලපෑම මත තාක්ෂණික කණ්ඩායම් මට්ටමින් තෙල් සම්බාධක ලිහිල් කිරීම සහ අත්හිටුවා ඇති ඉරාන මුදල් නිදහස් කිරීම පිළිබඳ වක්ර සාකච්ඡා වට මේ වන විටත් ස්විට්සර්ලන්තයේදී ක්රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්ය වාර්තාකර තිබේ.
-618664.jpg&w=640&q=75)
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් වෙනිසියුලාව අමෙරිකානු ධජය සහිතව "51 වන ප්රාන්තය" ලෙස දැක්වෙන සිතියමක් පළ කර තිබේ.

හෝමුස් සමුද්ර සන්ධියේ "Project Freedom" මෙහෙයුමේ නිරත අමෙරිකානු නෞකාවලට ඉරානය ප්රහාර එල්ල කළහොත්, ඉරානය "ලෝක සිතියමෙන් අතුගා දමන" බවට

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් නිරාකරණය කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා සඳහා පාකිස්තානයට නොයන ලෙසට අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්රම්ප් විසින් ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් හට උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්ය වාර්තා පවසයි.

"වෝකර්, ටෙක්සාස් රේන්ජර්" (Walker, Texas Ranger) ටෙලි කතා මාලාව සහ 1980 දශකයේ අතිශය ජනප්රිය වූ ක්රියාදාම චිත්රපට රැසක් හරහා ලොව පුරා අතිමහත් කීර්තියක් අත්කරගත් ජනප්රිය සටන් කලා ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ද වන චක් නොරිස් (Chuck Norris) සිය ජ
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සිය ධුර කාලයේ ගැඹුරුම අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වෙනවා. යුද්ධය අතරතුර රටේ බලශක්ති අ

ජනප්රිය සංස්කෘතිය සහ සමාජ මාධ්ය ඔස්සේ ප්රසිද්ධ පුද්ගලයින් දුම්පානය ප්රදර්ශනය කිරීම හේතුවෙන් Gen Z පරම්පරාව අතර දුම්පාන අනුපාතය යළි ඉ
