ඩිමොක්රටික් පක්ෂය සඳහන් වන කථා සහ ලිපි, අලුත්ම පළමුව. නමින් ගැළපෙන බැවින් සමනාම අයද පෙනී සිටිය හැක.
වෙනත් අකුරින්: Democratic Party
පුවත් ආයතන දෙකක් හෝ වැඩි ගණනක් වාර්තා කළ සිදුවීම්.

වොෂින්ටනයේ ප්රහාර සැලසුමක් පිළිබඳ ඉරානයට එරෙහිව ඇමරිකානු බුද්ධි අංශ අනතුරු ඇඟවීමක්
බහරේනයට ඉරානයෙන් ප්රහාර
ට්රම්ප් පැරදුණත් යුද්ධය ඉවර නෑ වගේ! අමෙරිකාවයි ඊශ්රායලයයි එකතු වෙලා ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට ගහන්න අලුත් සැලැස්මක් හදලා!
ඇමෙරිකාවෙන් යළි ප්රහාරයක් එල්ල වීමට පෙර ඉරානය පළමුව ප්රහාරයක් එල්ල කළ හැකි බවට අනතුරු අඟවයි
පසුගිය දින 90 තුළ ලිපි 139ක්
රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ධනය බෙදී යාම, අභ්යවකාශ ගවේෂණය සහ කෘතිම බුද්ධිය (AI) එකිනෙක ඡේදනය වන පසුබිමක, ලොව ධනවත්ම පුද්ගලයා වන එලොන් මස්ක් විසින් දැවැන්ත මූල්ය බලපෑමක් සහිත පුවතක් තහවුරු කර තිබේ. එලොන් මස්ක් සහ SpaceX සමාගම එක්ව ඇමරිකාන

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW: 2026 එක්සත් ජනපද මැදවාර මැතිවරණයෙන් නියෝජිත මන්ත්රී මණ්ඩලයේ (House of Representatives) අවම වශයෙන් ආසන 258 ක බලයක් තහවුරු කරගනිමින් ඩිමොක්රටික් පක්ෂය 1992 වසරෙන් පසු ලැබූ විශාලතම ඓතිහාසික ජයග්රහණය වාර්තා කිරීම

නිව්යෝර්ක් ප්රාන්ත ඉතිහාසය අලුත් කළ අබර් කවාස්(Aber Kawas), පළමු පලස්තීන - අමෙරිකානු සහ හිජාබ් පළඳින පළමු කාන්තාව ලෙස සෙනෙට් සභාවට තේරී පත්ව ඇතැයි අල් ජසීරා ප්රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කර ඇත. නිව්යෝර්ක් ප්රාන්ත සෙනෙට් සභාවට ක්වීන්ස් (Queens) හි 1
ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් ඒකකය වන බිට්කොයින් (Bitcoin) හි වටිනාකම අමෙරිකානු ඩොලර් 60,000 සීමාවෙන් පහළට ඇද වැටී තිබෙනවා.ඒ අනුව, පසුගිය

ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ට්රම්ප්ගේ බලතල සීමා කිරීමේ යෝජනාව සෙනට් සභාවේදී පරාජයට පත් කර තිබෙනවා. ඉරානය සමග පවත්නා යුද්ධය සම්බන්ධයෙන් ට්රම්ප්ගේ බලතල සීමා කිරීමේ යෝජනාව සෙනට් සභාවේදී පරාජයට පත් කර තිබෙනවා. ඉරානය සමග පවතින යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනා

අමෙරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්රී මණ්ඩලයේ ඩිමොක්රටික් පක්ෂ මන්ත්රීවරුන් විසින් එම මණ්ඩලයේ කථානායක ධුරය සඳහා හකීම් ජෙෆ්රිස් (Hakeem Jeffries) නිල වශයෙන් නම් කර තිබේ.

මිචිගන් ප්රාන්තයේ ඩිමොක්රටික් මැතිවරණ රැලියක දර්ශනයක් ලෙස හුවමාරු වන වීඩියෝව, 2026 ජූනි මාසයේ මිනසෝටා ප්රාන්තයේ මිනියාපොලිස් හි පැවති සෝමාලි සතියේ උත්සවයකින් ලබාගත් දර්ශනයකි. මුල් වීඩියෝව ජූනි 29 දින X හි පළ වූ අතර, සංවිධායකයින්ගේ නිල වාර්තාවේ ඡායාරූපයේද එම පුද්ගලයා දැක්වේ.

මැදපෙරදිග කලාපයේ යුද උණුසුම තවදුරටත් තීව්ර කරමින්, බහරේනයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරක් ඉලක්ක කර ඉරානය විසින් ඩ්රෝන ප්රහාර මාලාවක් එල්ල කර තිබේ. මෙම ප්රහාරයත් සමඟ ටෙහෙරානය සහ වොෂින්ටනය අතර පැවති සාම සාකච්ඡා පිළිබඳ අපේක්ෂාවන් සම්පූර්ණයෙන්ම බිඳ ව
"ඇමෙරිකාවේ ප්රධාන පක්ෂ දෙක වන ඩිමොක්රටික් සහ රිපබ්ලිකන් පක්ෂ යනු විවිධ ව්යාපාරික කණ්ඩායම්වල අවශ්යතා මත සකස් වුණු එකම 'ව්යාපාරික පක්ෂයක' කොටස් දෙකක් පමණි." යැයි සුප්රකට ඇමෙරිකානු දේශපාලන විචාරක නොම් චොම්ස්කි වරෙක ලිවීය. චොම්ස්කි පෙන්වා දෙන්නේ ඇම

වත්මන් ඇමෙරිකානු තානාපති එරික් මයර්ට පෙර ලංකාවට පත්ව ආ හිටපු ඇමෙරිකානු තානාපතිවරු ඇමෙරිකානු විදේශ සබඳතා සෙනෙට් කමිටුවේ සාක්ෂි දෙද්දී ප්රධාන වශයෙන් අවධාරණය කළේ ලංකාවේ ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම්, ජාතික ඒකාග්රතාව සහතික කිරීමට කැපවෙන බවය. ඒ සඳහා ල
සතුරන්ට සමාව දී ස්වර්ගයට යන්න බැරි ජනාධිපතිවරයෙක්, තමන්ගේ ඩොලර් බිලියන තුන ගැන නොදන්නා ව්යාපාරිකයෙක්, සංක්රමණික මර්දනය වැඩි බව පිළිගෙන එහි මහ මොළකරුට උසස්වීමක් දෙන පාලකයෙක් සහ දෝෂාභියෝගයක් දිනවන්න තිබුණු අවස්ථාව මඟහැරගත් විපක්ෂයක්! ඇමෙරිකාවේ මධ්යව

දශක ගණනාවක් පුරා රිපබ්ලිකන් පක්ෂයේ බලකොටුවක්ව පැවති අමෙරිකාවේ මිසිසිපි ප්රාන්තයේ සෙනෙට් සභා මැතිවරණය ජයග්රහණය කිරීමට ඩිමොක්රටික් පක්ෂ

රිපබ්ලිකන් පක්ෂය මධ්ය කාලීන මැතිවරණ පරාජයෙන් පීඩා විඳිමින් සිටියදී, ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ඉතාමත් සමීප පුද්ගලයෙකු වන ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත්ට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට උත්සායහක් දියත්වුණා. එම දෝෂාභියෝගය ඉදිරිපත් කරනු ලැබුවේ ට්රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේම මන්ත්රීවරයෙකු වීම මෙහි විශේෂත්වයක්. එහෙත් අනපේක්ෂිත ලෙස ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට දෝෂාභියෝගයක් ගෙන ඒමට ගත් උත්සාහය එක්සත් ජනපද නියෝජිත මන්ත්රී මණ්ඩලය [...]

අමෙරිකානු අරමුදල් යොදාගනිමින් ජාත්යන්තර නීති උල්ලංඝනය කරන රටවලට වොෂින්ටන් පාලනය විසින් ලබාදෙන මූල්ය හා හමුදාමය ආධාර නැවත සමාලෝචනය කරන ලෙස අලුතින් තේරී පත් වූ අමෙරිකානු සෙනෙට් සභික අබ්දුල් එල්-සයීඩ් ඉල්ලා සිටියි.

අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා මේ සතියේ නියෝජිත මන්ත්රී මණ්ඩලයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට රිපබ්ලි

ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය සහ පෙන්ටගනයේ බලතල අනිසි ලෙස භාවිත කිරීමේ චෝදනා පදනම් කරගනිමින්, ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් එක්සත් ජනපද නියෝජිත මන්ත්රී මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. කොංග්රස් මණ්ඩලයේ පූර්ව අනුමැතියකින්
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 07: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සිය නව ධවල මන්දිර මාණ්ඩලික ප්රධානියා ලෙස දැඩි මතධාරී දේශපාලන උපදේශක ස්ටීවන් මිලර් පත් කර තිබේ. රිපබ්ලිකන් පක්ෂය මධ්යවාර මැතිවරණයේදී කොංග්රසයේ බලය අහිමි ක

ඇමෙරිකාවේ මධ්ය වාර මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයට ජයග්රහණය ලබාදීම සඳහා ලොව ධනවත්ම පුද්ගලයන් අතර සිටින එලෝන් මස්ක් වැයකළ ඇමෙරිකානු ඩොලර් මිලියන 450කට ආසන්න මුදලද එම පක්ෂයේ දැවැන්ත පරාජය වළක්වා ගැනීමට ප්රමාණවත් වී නොමැති බව බීබීසී පුවත් සේවය වාර්තා ක
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ දෙවැනි ධුර කාලයේ තීරණාත්මකම දේශපාලන පරාජය සටහන් කරමින් පැවැති මධ්යකාලීන මැතිවරණයෙන් කොංග්රසයේ සභා දෙකේම බලය ඩිමොක්රටික් පක්ෂය අත්පත් කරගෙන තිබේ. මේ සමග ඉදිරි වසර දෙක තුළ ට්රම්ප් පාලනයට නීති සම්පාදනයේ සිට විදේ
'ට්රම්ප්ව මේ ඡන්දයෙන් කුඩු පට්ටම් කරලා තියෙනවා. අවුරුදු දෙකකට පෙර ඔහු ජනාධිපති ධුරයට පත්වුණේ වාර්තා තියමින්. අවුරුදු දෙකකින් ඡන්දදායකයන් ඇමෙරිකාව උඩුයටිකුරු කරලා තියෙනවා. මොකක්ද හේතුව? එකම හේතුව ඡන්දදායකයන් ඉන්නේ කෝපයෙන්. හේතුව ඒගොල්ලන්ගේ පොකට් එකෙන