අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

Lanka C News

Lanka C News පළ කළ සියලු ලිපි, අලුත්ම ඒවා මුලින්. lankacnews.com

Lanka C News•මිනිත්තු 28කට පෙර
ආණ්ඩුව තවම ළපටියි.. අවුරුදු පහක් වෙද්දී රට ගොඩනගන දැවැන්ත වැඩකොටසක් කරනවා..- සමන්ත

වත්මන් ආණ්ඩුව පිහිටුවා තවමත් ගතව ඇත්තේ කෙටි කාලයක් බවත්, මෙම ළපටි අවධිය පසුකර පස්වසරක ධුර කාලය සම්පූර්ණ වන විට කිසිවෙකුටත් සිතාගත නොහැකි දැවැන්ත වැඩකොටසක් රට වෙනුවෙන් ඉටුකර පෙන්වන බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කරයි. ගෙවතු වගාව රට පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් දිවයින පුරා පොල් පැළ ලක්ෂ 5ක් නොමිලේ බෙදාදීමේ 'ප්‍රාණ ශක්ති' ජාතික වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථා

1 min1m
Lanka C News•පැය 1කට පෙර•මූලාශ්‍ර 8ක්ජනප්‍රිය
සුළි කුණාටුවෙන් අතුරුදහන් ධීවරයින් නාවික සැතපුම් 200ක් දුරින් සොයාගනී...

මෑතකදී දිවයිනට බලපෑ 'අර්නාබ්' සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මුහුදේදී සන්නිවේදන සබඳතා බිඳ වැටී, අතුරුදහන්ව සිටි "IMUL-A-0022 TLE" දරන ධීවර යාත්‍රාව සහ එහි ගමන් ගත් ධීවර කාර්මිකයින් සිව්දෙනා අද දින පොතුවිල් වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී නිරුපද්‍රිතව බේරාගැනීමට සමත් වූ බව සතුටින් දන්වා සිටිමු. සිව්දින ධීවර කටයුත්තක් අරමුණු කරගනිමින් පසුගිය ඔක්තෝබර් 21 වන දින කුඩාවැල්

3 min3m
Lanka C News•පැය 3කට පෙර•මූලාශ්‍ර 2ක්
නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF

ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අයකරගත යුතුව ඇති නොපියවූ හිඟ බදු ප්‍රමාණය එළඹෙන 2025 වසර අවසානය වන විට රුපියල් ට්‍රිලියන 2.1ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇති අතර, එවන් දැවැන්ත බදු හිඟයක් පවතිද්දී සාමාන්‍ය ජනතාව මත පමණක් පටවන අසාධාරණ බදු ප්‍රතිපත්ති හේතුවෙන් රට තුළ ආර්ථික අසමානතාව හා දිළිඳුකම පෙර නොවූ විරූ ලෙස දරුණු විය හැකි බවට එම අරමුදලේම

4 min4m
Lanka C News•පැය 5කට පෙර•මූලාශ්‍ර 13ක්ජනප්‍රිය
පෙට‍්‍රල්, ඩීසල් මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

අද (01) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය සිල්ලර ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. මෙම නව මිල සංශෝධනය යටතේ පෙට්‍රල් සහ ඩීසල් වර්ගවල මිල ඉහළ දමා ඇති අතර, භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැත. ඒ අනුව සංශෝධිත නව මිල ගණන් මෙසේය. ඔක්ටේන් 92 පෙට්‍රල්: ලීටරයක මිල රුපියල් 10.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 424.

2 min2m
Lanka C News•පැය 5කට පෙර•මූලාශ්‍ර 2ක්
දැන් ජනතාවට සවලෙන් බෙදන්නේ.. අපිට බෙදාගන්නේ කන් හැන්දෙන්..- ඔෂානි උමංගා

අතීතයේදී පාලකයන් සවලෙන් බුක්ති විඳිමින් ජනතාවට කන් හැන්දෙන් සහන බෙදූ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම කණපිට හරවමින්, පාලකයන්ට අවම වරප්‍රසාද ලබාදෙමින් ජනතාවට උපරිම සහන සලසන නව යුගයක් වත්මන් රජය බිහිකර ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඕෂානි උමංගා ප්‍රකාශ කළාය. ජනහමුවක් අමතමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය සඳහන් කළේ, ජනතාව විසින් බලයට පත්කරන ලද ජාතික ජන බලවේග පාලනය යටතේ මෙරට දේශපාලන සංස්කෘතිය තුළ

3 min3m
Lanka C News•පැය 5කට පෙර•මූලාශ්‍ර 10ක්ජනප්‍රිය
බන්ධනාගාරයේ වෙඩි තියයි.. රැදවියෙකු මරුට...

පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයෙන් පලායාමට උත්සාහ කළ බව කියන 27 හැවිරිදි රැඳවියෙකු බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කරයි. මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන තරුණයෙකි. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, මෙම රැඳවියා බන්ධනාගාර පරිශ්‍රයේ පැන පලායාමට උත්සාහ දැරූ අවස්ථාවේදී රාජකා

2 min2m
Lanka C News•පැය 8කට පෙර•මූලාශ්‍ර 11ක්ජනප්‍රිය
දල ඇතෙක් ඝාතනයක්..? දළයක් කපාගෙන ගිහින්... 'ලංකේෂ්වර' ඇතා යයි සැකයක්..

කහටගස්දිගිලිය, මීන්නාවල ප්‍රදේශයේ පිහිටි කායන්ගොල්ලෑව වැවට යාබද කුඹුරු යායක් ආසන්නයේ ළඳු කැලෑවක තිබී එක් දළයක් කපා ඉවත් කරන ලද වන ඇතෙකුගේ මළ සිරුරක් ඊයේ සොයාගත් බව කහටගස්දිගිලිය වනජීවී කාර්යාලය පවසයි. වනජීවී නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වී ඇත්තේ, මියගොස් සිටි ඇතාගේ වම්පස දළය මුලින්ම කපාගෙන ගොස් ඇති බවයි. වනජීවී නිලධාරීන් සැක පළ කරන්නේ කිසියම් සංවිධානාත්මක දළ ජාවාරම්කරුවන්

2 min2m
Lanka C News•පැය 9කට පෙර•මූලාශ්‍ර 12ක්ජනප්‍රිය
ජර්මනියේත් විරෝධතා දරුණු වේ.. Gen-Z ලා වෙලදසැල් කොල්ලකමින් පෙරටම...

ජීවන වියදම ඉහළ යාම සහ රාජ්‍ය වියදම් කප්පාදු කිරීමට එරෙහිව ජර්මනිය පුරා තරුණ ප්‍රජාව විසින් සංවිධානය කරන ලද දැවැන්ත විරෝධතා ව්‍යාපාරය ප්‍රචණ්ඩ මුහුණුවරක් ගනිමින් වෙළෙඳසැල් කොල්ලකෑම් සහ පොලිස් ගැටුම් දක්වා වර්ධනය වී ඇත. ජර්මනියේ ප්‍රධාන මූල්‍ය කේන්ද්‍රස්ථානය වන ෆ්‍රැන්ක්ෆර්ට් නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන වෙළෙඳසැල් කිහිපයක් විරෝධතාකරුවන් විසින් කොල්ලකා ඇති අතර, අගනුවර වන බර්ලින්, කොලෝන් සහ හැම්බර්ග් ය

4 min4m
Lanka C News•පැය 10කට පෙර•මූලාශ්‍ර 3ක්ජනප්‍රිය
රජයේ සේවක වැටුප 20,000 සිට 80,000 දක්වා ඉහලට.. වාහන බද්දෙන් බිලියන 800ක් සොයන්න යයි...

2027 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රජය විසින් ජනතා සුබසාධනය පෙරදැරි කරගත් සුවිශේෂී අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත්, ඒ යටතේ රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප අවම වශයෙන් රුපියල් 20,000 සිට ඉහළම ශ්‍රේණි සඳහා රුපියල් 80,000 දක්වා ඉහළ දැමීමට නියමිත බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම අයවැය ලේඛනය ලබන නොවැම්බර් මස 12 වන දි

3 min3m
Lanka C News•පැය 10කට පෙර•මූලාශ්‍ර 8ක්ජනප්‍රිය
‘ගමින් ගමට’ රැස්වීම් මාලාව හෙට අරඹනවා.. සතියේ දින පහේම රැස්වීම් කරනවා...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි හෙට (02) ගමින් ගමට කොට්ඨාස රැස්වීම් මාලාව ආරම්භ කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. සතියේ දින පහේම මෙම ගමින් ගමට රැස්වීම් දිවයින පුරා පවත්වන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ කොලඹ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් අතර පැවති රැස

2 min2m
Lanka C News•පැය 11කට පෙර•මූලාශ්‍ර 2ක්
PTA වෙනුවට PSTA අවශ්‍ය නෑ.. 2022 වගේ අරගලයක් ආවොත් මොන නීති හැදුවත් වැඩක් නෑ..- නිර්මාල්

ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේ ක්‍රියාත්මක වීමට කිසිදු ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතියක අවශ්‍යතාවක් නොමැති බවත්, ඒ අනුව ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීම සඳහා නව පනතක් සම්මත කරගැනීමට කිසිදු සාධාරණ හෝ යුක්ති සහගත හේතුවක් නොමැති බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා අවධාරණය කරයි. මෙරට ත්‍රස්ත මර්දන නීති සම්පාදනය පිළිබඳ ඓතිහාසික පසුබිම පැහැදිලි කළ මහාචාර්යවරයා, 1979 වසරේදී ත්‍රස

3 min3m
Lanka C News•පැය 12කට පෙර•මූලාශ්‍ර 4ක්
ජනතාව අකමැති වුවත් දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නම වෙනවා.. නොකළහොත් රටට පාඩුයි..- මහ බැංකු අධිපති

ජනතාව කැමති වුවත් අකමැති වුවත් රටේ සමස්ත ආර්ථිකයේ යහපැවැත්ම උදෙසා අවශ්‍ය වන දැඩි මූල්‍ය ප්‍රතිපත්ති නොබියව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්, ජනතා අප්‍රසාදය මත එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකළහොත් එහි සමස්ත අවාසිය සහ හානිය විඳීමට සිදුවන්නේ රටට බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි. කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සහ විද්‍යාර්ථීන් දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධානය කර

3 min3m
Lanka C News•පැය 13කට පෙර
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලික සමාගමකට...

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලික සමාගමකට ලබාදීමට වරාය අධිකාරිය සැලසුම් කරමින් සිටින බවට වරාය වෘත්තිය සමිති චෝදනා කරයි. වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 200ක පමණ ආදායමක් උපයාගත හැකි බවට තක්සේරු කර තිබෙන නැගෙනහිර බහලු පර්යන්තය (ECT) පෞද්ගලික පාර්ශ්වයක් වෙත ලබා නොදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ පාලනය හා අයිතිය යටතේ පවත්වාගෙන යන ලෙසට එම අධිකාරියේ විධායක නිලධාරින්ගේ සංගමය සහ ඉන්ජිනේරු සංගමය ජනාධිපත

5 min5m
Lanka C News•පැය 14කට පෙර•මූලාශ්‍ර 4ක්
සමාජ ජාල කැළඹූ වීඩියෝවේ අමානුෂිකව දරුවෙකුට පහර දුන් කාන්තාව අත්අඩංගුවට..

සමාජ මාධ්‍ය හරහා දරුවෙකුට පහර දීමක් සම්බන්ධව 2026.10.31 වන දින සංසරණය වූ වීඩියෝ පටයකට අදාලව එඩේරමුල්ල පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්‌යාංශයේ නිලධාරීන්ගේ ක්ෂණික ක්‍රියාත්මක වීමෙන් එදිනම සිදුවීමට අදාල සැකකාරිය අත්අඩංගුවට ගත් අතර වින්දිත දරුවාගේ පොලිස් භාරයට ගෙන දෙදෙනාම කුරුදුවත්ත පොලිස් ස්ථානයට භාර දී ඇත. විමර්ශණ වලදී මේ පහර දීම සිදු වී ඇත්තේ 2026.10.28වන දින බවට අනාවරණය කරගෙන ඇත.වින්දිත දරුවා රෝ

1 min1m
Lanka C News•පැය 14කට පෙර•මූලාශ්‍ර 13ක්
ඇමෙරිකාවේ ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළට.. මිල අඩු කරන පොරොන්දු බිඳ වැටෙයි.. මැතිවරණය ආසන්නයේ ට්‍රම්ප් දැඩි අර්බුදයක..

බලයට පත්වී පළමු වසර තුළ ඉන්ධන මිල ගැලුම ඩොලර් 2 දක්වා පහත හෙළන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දුව මුළුමනින්ම උඩුයටිකුරු කරමින්, ඇමෙරිකා ඉතිහාසයේ මැතිවරණ දිනයක් ආසන්නයේ වාර්තා වූ ඉහළම මට්ටම දක්වා එරට පෙට්‍රල්, ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇතැයි ඇමෙරිකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික පුවත් සේවය වන CNBC වාර්තා කර සිටියි. අඟහරුවාදා පැවැත්වීමට නියමිත තීරණාත්මක මධ්‍ය

5 min5m
Lanka C News•පැය 15කට පෙර
රාජ්‍ය ආයතන 80කට පුද්ගලික අංශය කැදවයි..

රට තුළ වේගවත් ආර්ථික සංවර්ධනයක් ළඟා කරගැනීමේ අරමුණින් රාජ්‍ය ව්‍යවසාය 80කට අධික සංඛ්‍යාවක් පෞද්ගලික අංශයේ ව්‍යාපාර මෙන් කාර්යක්ෂම තත්ත්වයට පත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා අත්‍යවශ්‍ය වන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ව්‍යාපාර පුළුල් කිරීම, රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණය, රේගු ආඥා පනත යාවත්කාලීන කිරීම සහ කම්කරු නීති සංශෝධනය කිරීම ඇතුළු ප්‍රධාන පනත් කෙටුම්පත් හතරම එළඹෙන 2027 වසරේ පෙබරවාරි මාසය වන

2 min2m
Lanka C News•පැය 16කට පෙර•මූලාශ්‍ර 2ක්
මං එන්නැතිව නීතීඥයෙක් ආවාම මදිද..- බැසිල් අධිකරණයෙන් අසයි..

මාතර, එළියකන්ද ප්‍රදේශයේ 'බ්‍රවුන්ස් හිල්' ඉඩම මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුව සඳහා තමන් පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී නොසිට, ඒ වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී සිටීමට අවසර දෙන ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීම මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත. එම ඉල්ලීම තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ කරුණු ප්‍රමාණවත් නොවන බවත්, ඒවා පිළිගත නොහැකි බවත් ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා,

3 min3m
Lanka C News•පැය 16කට පෙර•මූලාශ්‍ර 3ක්
හම්බන්තොට වරායට අකුණු ගහයි.. ගින්නක් ඇවිලී අලුත ගෙනා වාහන තොගයක් ගිනිගනී..

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රය තුළ ආනයනික වාහන නවතා තිබූ අංගනයකට එල්ල වූ ප්‍රබල අකුණු ප්‍රහාරයක් හේතුවෙන් හටගත් හදිසි ගින්නකින් එහි ගාල් කර තිබූ මෝටර් රථ 11කට බරපතළ හානි සිදුව ඇති බව වරාය පොලිසිය තහවුරු කරයි. 31 වන දින රාත්‍රී 8.45 ත් 9.00 ත් අතර කාලයේදී හම්බන්තොට සහ ඒ අවට ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ මෙම අකුණු අනතුර සිදුව තිබේ. අකුණු සැර පතිත වීමත් සමඟම වාහන රඳවා තිබූ අංගනයේ

2 min2m
Lanka C News•පැය 17කට පෙර•මූලාශ්‍ර 3ක්
මෙම රජය යටතේ වසර දෙකක බදු 12ක් ඉහලට..- ලයිස්තුව CHR/Numbers.lk හෙලි කරයි..

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ගතවූ වසර දෙකක කාලය තුළ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද අනුක්‍රමික බදු සංශෝධන 12ක් හේතුවෙන් රටේ සමස්ත ජනතාව මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවද දැඩි පීඩනයකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දෙයි. එම කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති නවතම ආර්ථික පර්යේෂණ වාර්තාවක් මඟින් පෙන්වා දෙන්නේ, සමාජයේ සෑම තරාතිරමකම ජනතාව වෙත සෘජුව හා වක්‍රව මෙම බදු බර

8 min8m
Lanka C News•පැය 18කට පෙර•මූලාශ්‍ර 2ක්
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්‍ෂණ..

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යන මහත්වරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇති බව The Sunday Times පුවත්පත වාර්තා කරයි. එම දෙදෙනාගේ වත්කම් පිළිබඳව සිදු කරන ලද මූලික සොයා බැලීම්වලදී මතුවූ ගැටලුකාරී කරුණු කිහිපයක් පදනම් කරගනිමින් මෙම පුළුල් විමර්ශනය ආරම්භ කිරීමට කොමිසම පියවර ගෙන ඇති

2 min2m

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1‘මුරාසු’ චණ්ඩ වී ඉන්දි­යා­වට යන හැඩ ශ්‍රී ලංකා­වට බල­පෑම අව­මයිමූලාශ්‍ර 25ක්
  2. 2අධිනීතිඥ ලාල් විජේ­නා­යක සමු­ගනීමූලාශ්‍ර 25ක්
  3. 3හෙද නිලධාරීන් 2,819කට පත්වීම් සහ 76කට උසස්වීම්මූලාශ්‍ර 12ක්
  4. 4‘ලිට්රෝ’ මිලේ වෙන­සක් නෑමූලාශ්‍ර 11ක්
  5. 5සොයිසාපුර අවන්හල් හිමිකරු ඝාතනයේ සැකකරුවෙකු කොටු කරගන්න පොලිසිය මහජන සහය පතයිමූලාශ්‍ර 5ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය

වෙනත් පුවත් ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Fact Crescendo සිංහල
  • Gossip Lanka News
  • Hiru Gossip
  • Hiru News - Sinhala
  • IRI News
  • ITN News
  • Lanka News Web සිංහල
  • Lanka Truth
  • Mawrata News සිංහල
  • Neth News
  • News First - සිංහල
  • News.lk
  • NewsWire සිංහල
  • Sri Lanka Cricket
  • TechNews.LK
  • ThePapare Sinhala
  • What News
  • අද දෙරණ
  • ගගන
  • දිනමිණ
  • දිවයින
  • මව්බිම
  • ලංකාදීප
  • සියත නිව්ස්
  • සිළුමිණ