මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ලංගම බසයට අසූචි ගැසූ බස් ඕනර් සහ රියැදුරෙක් මාට්ටු
හොරණ ඩිපෝවට අයත් ඉංගිරිය - කරදන ශ්රී ලංගම බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට කළු තෙල් මිශ්ර අසූචි සහ ගල් ප්රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයක රියදුරකු සහ එහි හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
