මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
පාකිස්තානයෙන් එල්ල වූ ත්රස්තවාදී චෝදනා ඇෆ්ගනිස්ථානය ප්රතික්ෂේප කරයි
ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය, තම භූමියෙන් ක්රියාත්මක වන සටන්කාමී කණ්ඩායම් සම්බන්ධයෙන් පාකිස්තානය එල්ල කරන චෝදනා ප්රතික්ෂේප කර තිබෙනවා. ඇෆ්ගනිස්ථාන විදේශ කටයුතු අමාත්යාංශයේ ප්රකාශක අබ්දුල් කහර් බල්කි, සී.එන්.එන්. නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ පදනම් විරහිත චෝදනා එල්ල කිරීම වෙනුවට, රාජ්යතාන්ත්රික සාකච්ඡා සහ සහයෝගීතාව ඔස්සේ සිය අභ්යන්තර ආරක්ෂක ගැටලුවලට විසඳුම් සෙවීමට පාකිස්තානය කටයුතු කළ යුතු බවයි. [...]
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: Dasatha Lanka NewsKavika Tharunindu Ashirwad Gamarathne විසිනි
Dasatha Lanka News හි කියවන්නසාරාංශය
නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ පදනම් විරහිත චෝදනා එල්ල කිරීම වෙනුවට, රාජ්යතාන්ත්රික සාකච්ඡා සහ සහයෝගීතාව ඔස්සේ සිය අභ්යන්තර ආරක්ෂක ගැටලුවලට විසඳුම් සෙවීමට පාකිස්තානය කටයුතු කළ යුතු බවයි. 2022 වසරේ මුල් භාගයේ සිට සිදුවූ ප්රහාරවලින් සිවිල් වැසියන් 1,119 දෙනෙකු මියගොස් හෝ තුවාල ලබා ඇති බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.