මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
අද මේ ලග්න හිමියන්ගේ දවස සුබම සුබයි - වාසනාව ගේන ලග්න පලාපල මෙන්න
මේෂ - මිශ්රයි ලග්නයෙන් පළමුවැන්නේ සඳු ගෝචරය වන අද දින, ප්රේම සබඳතා වලට සම්බන්ධ අය තම සහකරු හෝ සහකාරිය සමග කටයුතු කිරීමේදී අවබෝධයෙන් ක්රියා කළ යුතුය. සුළු සැක කිරීම් මත විශාල ප්රශ්න ඇතිවිය හැකි බැවින් එකිනෙකා සමඟ විවෘතව සාකච්ඡා කිරීම වැදගත් වේ.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
වෘෂභ - ප්රවේශම් වන්න ලග්නයෙන් දොළොස්වැන්නේ සඳු ගෝචරය වන අද දින, විදේශ ගමන් හෝ රැකියා අපේක්ෂා කළ අයට යම් බලාපොරොත්තුවක් ඇති කරගත හැකි වුවද, වීසා සහ ලියකියවිලි කටයුතු වල බලාපොරොත්තු නොවූ ප්රමාදයන් මතු විය හැක. කායික හා මානසික සුවතාවය ඉහළ යන බැවින් දවසේ වැඩකටයුතු ඉතා ප්රබෝධමත්ව සහ කඩිසරව ඉටු කිරීමට ඔබට හැකිවනු ඇත.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
